ඩයලොග් ටීවී රිමෝට් එක වැඩ කරන්නෙ නෑ.කොහෙන් ද ගන්නෙ?කීයක් වෙයි ද?
pitastharaya Well-known member May 27, 2013 1,198 684 113 Dec 13, 2016 #1 ඩයලොග් ටීවී රිමෝට් එක වැඩ කරන්නෙ නෑ.කොහෙන් ද ගන්නෙ?කීයක් වෙයි ද?
King_cobra Well-known member Apr 1, 2015 17,187 1,873 113 මාතොට Dec 13, 2016 #2 400- 450 kata wage shop ekakin ganna puluwan wei dialog ewngen gannawanm 1000 withara wenawa
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Dec 13, 2016 #3 750 da koheda. mamath lagadi ekak gaththa. onama dialog arcade ekakama thiyenawa.
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Dec 13, 2016 #5 pitastharaya said: ඩයලොග් ටීවී රිමෝට් එක වැඩ කරන්නෙ නෑ.කොහෙන් ද ගන්නෙ?කීයක් වෙයි ද? Click to expand... මුලින්ම ඩයලොග් එවුන්ට කියල බලපන් එකක් නිකන් ඉල්ලගන්න පුලුවන්ද කියල. ටී වී එකටයි ඩෙකෝඩර් පෙට්ටියටයි හරියන්න එක යුනිවෙර්සල් රිමෝට් එකක් ගන්නත් පුලුවන්. මෙන්න මේවගේ: http://www.ebay.com/itm/Logitech-Harmony-650-Advanced-Universal-Remote-Control-915-000159-/111249083612 http://www.ebay.com/itm/Universal-Remote-Controller-6-IN-1-TV-DVD-VCR-Satellite-Receiver-Cable-Box-Audio-/181195538797
pitastharaya said: ඩයලොග් ටීවී රිමෝට් එක වැඩ කරන්නෙ නෑ.කොහෙන් ද ගන්නෙ?කීයක් වෙයි ද? Click to expand... මුලින්ම ඩයලොග් එවුන්ට කියල බලපන් එකක් නිකන් ඉල්ලගන්න පුලුවන්ද කියල. ටී වී එකටයි ඩෙකෝඩර් පෙට්ටියටයි හරියන්න එක යුනිවෙර්සල් රිමෝට් එකක් ගන්නත් පුලුවන්. මෙන්න මේවගේ: http://www.ebay.com/itm/Logitech-Harmony-650-Advanced-Universal-Remote-Control-915-000159-/111249083612 http://www.ebay.com/itm/Universal-Remote-Controller-6-IN-1-TV-DVD-VCR-Satellite-Receiver-Cable-Box-Audio-/181195538797