ඒක පට්ටලු. මමත් use කරල නෑ හැබැයි. අවුල තියෙන්නෙ tv quality එක මදිලු. Netflix support කරන්නෙත් නෑලු. හැබැයි ඉස්සරහට HD support package එකක් දෙනවලු. ඒ නිසා අවුලක් නෑ.Viu Mini මචන්
ඒක පට්ටලු. මමත් use කරල නෑ හැබැයි. අවුල තියෙන්නෙ tv quality එක මදිලු. Netflix support කරන්නෙත් නෑලු. හැබැයි ඉස්සරහට HD support package එකක් දෙනවලු. ඒ නිසා අවුලක් නෑ.
මගෙ dialog HBB එකේ YouTube videos 1080p කිසිම අවුලක් නැතුව play වෙනව. Speed එක average 13mbps වගේ. ඒ නිසා 720p live tv වලට ලොකු අවුලක් වෙන එකක් නෑ.net eka haraha ne bn play wenne
stable net connection ekak nathuwa itin amaru wei bng
Fibre wage nemei ne
ehe mehe yanna puluwan ne dialog 4G connection