Dialog Tv / Dish Tv අයින් කරපු Dish එකක් ඔනේ....

Max_r

Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,859
    113
    Dialog Tv / Dish Tv අයින් කරපු Dish එකක් ඔනේ....

    කස්ටිය ලග නැද්ද?
    පරන අයින් කරලා දාපු Dish එකක් + LNB
    ඩෙකොඩර් එක ඔනේ නැ...

    ඩිශ් එකයි ඒක හයි කරන ගැජට් ටිකයි ඕනේ...
    අයින් කරපු එකක්
    බිල් ගෙවන්නෙ නැතිව ගලවපු එව්වා ;)


    සාධාරන ගානක් දෙන්නම් :)
    කුරුයර් ගාස්තු මම ගෙවන්නම් :yes:


    තියෙන අය මැසෙජ් එකක් දාන්නො...
    :cool::cool::cool:


    lesi-dtv.jpg


    LNB එක කිව්වෙ මෙකට
    410c6Ov6UUL._SY300_.jpg
     

    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    dennam badu..

    dennam badu mage langa tiyenawa, C band , Ku band LNB , dishes
    actuator , positioner
    receivers
    me okkoma mama use karapu , dan nokarana
    (aluth gedarakata giya nisa)

    pm me u r no