elakiri membersla mata podi help karanako
mangawa 32 inch lcd tv ekak tiyenawa mama ekata dialog tv ekak ganna hadane
eth dtv eke pic quality eka kohomada kiyala danne naha ee nisa
mata dtv eke pic/ sound quality komada kiyala dannako ?
pic tikak danna puluwanam ( lcd tv wala ) loku udawaak
thanks

ෆෝන් එකකින් 3ජීපී වීඩියෝ එකක් ටීවී එකට කනෙක්ට් කරල ප්ලේ කලාම කොහොමද, අන්න ඒ වගේ තමයි ඩයලොග් ටීවී වල කොලිටි.
ඩිෂ් ටීවී ගනින් මචන්.,
නෝමල් එක නෙවෙයි HD රිසිවර් එකත් එක්ක එන එක.
ඩයලොග් හොඳා ඩිෂ් එක ගහල ඒක පේන්න තියාගන්න.
මළ ජරාවක්..
මම නම් ගත්තෙ නෑ ගත්ත උන් ටීවී බලද්දි කොලිටි එක තේරෙනවනෙ. 32" නිසා යන්තම් ෂේප් වෙයි,
පුළුවන් නම් ඩිෂ් එකකුයි ඩයලොග් කනෙක්ෂන් එකකුයි තියෙන ටීවී එකකින් චැනල් කීපයක් බලල ඉන්න, ඔයාටම තේරෙයි වෙනස.. 