dialog tv help

EVC

Well-known member
  • Sep 15, 2008
    28,901
    21,147
    113
    elakiri membersla mata podi help karanako

    mangawa 32 inch lcd tv ekak tiyenawa mama ekata dialog tv ekak ganna hadane
    eth dtv eke pic quality eka kohomada kiyala danne naha ee nisa

    mata dtv eke pic/ sound quality komada kiyala dannako ?

    pic tikak danna puluwanam ( lcd tv wala ) loku udawaak :)

    thanks
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: ෆෝන් එකකින් 3ජීපී වීඩියෝ එකක් ටීවී එකට කනෙක්ට් කරල ප්ලේ කලාම කොහොමද, අන්න ඒ වගේ තමයි ඩයලොග් ටීවී වල කොලිටි. :cool: ඩිෂ් ටීවී ගනින් මචන්., :D නෝමල් එක නෙවෙයි HD රිසිවර් එකත් එක්ක එන එක. :nerd: ඩයලොග් හොඳා ඩිෂ් එක ගහල ඒක පේන්න තියාගන්න. :angry: මළ ජරාවක්.. :no: මම නම් ගත්තෙ නෑ ගත්ත උන් ටීවී බලද්දි කොලිටි එක තේරෙනවනෙ. 32" නිසා යන්තම් ෂේප් වෙයි, :D ඒත් අරගත්තාම තේරෙයි. :yes: පුළුවන් නම් ඩිෂ් එකකුයි ඩයලොග් කනෙක්ෂන් එකකුයි තියෙන ටීවී එකකින් චැනල් කීපයක් බලල ඉන්න, ඔයාටම තේරෙයි වෙනස.. :) මෙහෙ 42" එකකට ඩිෂ් නෝමල් කනෙක්ෂන් එකක් දීල තියෙන්නෙ. :yes: ඒකෙත් කොලිටි පට්ටයි! :cool: ඩිෂ් HD වල වීඩියෝ කොලිටි ගැන කවර කතාද.
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere

    :eek::shocked::)
     
    oya dtv use karada ?