menna mekata sub woofer ekak set karanda baida ban ?
Kronic Well-known member Jun 15, 2008 9,071 167 63 In the Kronic arena Mar 24, 2013 #1 menna mekata sub woofer ekak set karanda baida ban ?
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Mar 24, 2013 #2 peo tv ekata nam mama ape home theater eka set karala tiyanne
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Mar 24, 2013 #3 red/white cable 2 sub woofer එකේ line in වලට ගහපන්
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Mar 24, 2013 #4 net eke hoyala balapn converters athi
A annunaki Well-known member Sep 7, 2012 1,848 232 63 Mar 24, 2013 #5 මම මේ වගේ cable එකකින් ලැප් එකේ sounds පහල තියෙනව වගේ radio එකකට දීල තියෙන්නේ එකේ තියෙන්නෙත් ඔය රතුයි(right) සුදුයි(left) port දෙකක් quality එක නම් අවුලක් නෑ bass එහෙමත් හොදට තියෙනවා...cable එක ගත්තේ 160i ඕනෑම sound electronic parts තියෙන shop එකක තියෙනව
මම මේ වගේ cable එකකින් ලැප් එකේ sounds පහල තියෙනව වගේ radio එකකට දීල තියෙන්නේ එකේ තියෙන්නෙත් ඔය රතුයි(right) සුදුයි(left) port දෙකක් quality එක නම් අවුලක් නෑ bass එහෙමත් හොදට තියෙනවා...cable එක ගත්තේ 160i ඕනෑම sound electronic parts තියෙන shop එකක තියෙනව