මට කියන්න දන්න අය ඩයලොග් ටීවී එකද හොද slt පියෝ ටීවී එකද?
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Aug 25, 2011 #1 මට කියන්න දන්න අය ඩයලොග් ටීවී එකද හොද slt පියෝ ටීවී එකද?
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 25, 2011 #3 ඩයලොග් ටීවී උඔට ඉස්සර ඇත්ත කිව්ව දැන් බොරු කියන සිරස බලන්න ඕනි නම් පියෝ ටීවී ගන්න වෙනවා
harsha.perera Well-known member Dec 2, 2010 3,254 313 83 ශර්වුඩ් වනන්තරේ Aug 25, 2011 #5 sudu pusa said: ඩයලොග් ටීවී උඔට ඉස්සර ඇත්ත කිව්ව දැන් බොරු කියන සිරස බලන්න ඕනි නම් පියෝ ටීවී ගන්න වෙනවා Click to expand...
sudu pusa said: ඩයලොග් ටීවී උඔට ඉස්සර ඇත්ත කිව්ව දැන් බොරු කියන සිරස බලන්න ඕනි නම් පියෝ ටීවී ගන්න වෙනවා Click to expand...
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 25, 2011 #6 harsha.perera said: Click to expand... ඇයි බං ඔය කට්ටිය කියන්නේ එහෙමනේ ඒකයි එහෙම කිව්වේ
Sparxrc Member Dec 30, 2007 6,148 68 0 InUrHeart Aug 25, 2011 #7 ane manda use karanne nam peo tv .... awulakuth naha kiyanna tharan honda kuth naha ...lolz
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Aug 25, 2011 #8 මට ගන්න නෙවෙයි බන්.කොල්ලෙක් ඕවා ගන්න හදනවා. මම දවසම එලකිරි එකෙනේ. ඕවා අරන් ඉතින් මට වැඩක් නෑ.
malinrock Member May 24, 2007 9,093 580 0 37 colombo Aug 25, 2011 #9 dialog tv setanta sports tiyana hinda