
වෙන නම් ඇති දෙයක් නෑ. ඔක්කොම වගේ ඒශියන් ඒවා තමා තියෙන්නේ ඩිස්කවරි එහෙමත් 
අඩෝ ඕව නෙවෙයි බලපන්කො කාටූන් චැනල් ටික, ටෙලිකොම් කාරය මාර විදියට මහන්සි වෙල ඉන්ග්‍රිස් ඒවත් හින්දියට ට්‍රාන්ස්ලේට් කරල මෙහෙ පෙන්නන්නේ.
ට්‍රැවල් චැනල් එකයි ෆොක්ස් ටීවී එකයි තමයි මම බලන්නෙ. තව කලර්ස් ඉන්ෆිනිටි එකත් හොඳයි. අලුතෙන් දෙනව &flix කියල එකක්. පට්ට මූවීස් යනව, ප්‍රොමො එකක්ද දන්නෙ නෑ
නෑ ඒකත් සෝනි එකේ චැනල් එකක්... ඉංග්‍රීසි සබත් එක්කම යන නිසා හොඳයි.. මම නම් ෆිල්ම් ඔක්කොම නෙට් එකෙන් බාගෙන බලන්නෙ.. මට දුක ඇමරිකන් චැනල් වල හොඳ ටෝක් ෂෝ යනවා ඒවා බලන්න ආස විදිහට හදන්නෙ.. මේවයි ඉඩුම තරමෙ ඉන්දියන් එවුන් වත් කතාකරන ඒවා යන්නෙ නැහැනෙ.. උදේ දාන සීරීස් එක හවසත් යනවා.. AXN එක නම් ඊයෙ ගිය ඒවත් අද දානවා අලුත් එක මොකක්ද කියලා හොයාගන්න බෑ දවසට සීරීස් දෙකෙන් ෂේප් වෙනවා.. ඒකයි එපා වෙන්නෙඅඩෝ ඕව නෙවෙයි බලපන්කො කාටූන් චැනල් ටික, ටෙලිකොම් කාරය මාර විදියට මහන්සි වෙල ඉන්ග්‍රිස් ඒවත් හින්දියට ට්‍රාන්ස්ලේට් කරල මෙහෙ පෙන්නන්නේ.
ට්‍රැවල් චැනල් එකයි ෆොක්ස් ටීවී එකයි තමයි මම බලන්නෙ. තව කලර්ස් ඉන්ෆිනිටි එකත් හොඳයි. අලුතෙන් දෙනව &flix කියල එකක්. පට්ට මූවීස් යනව, ප්‍රොමො එකක්ද දන්නෙ නෑ

එහෙම තියෙනවනම් ඒක පෙන්නල නඩු දාපං. හොද ගානක් හොයාගන්න
කොහොමත් USA feed එක ගන්න පට්ට ගානක් යනවා.අනික ඔය චැනල්ස් හදන්නේ ඒ ඒ රටවල් වලට හරියන ෆිඩ්ස් ..Dialog එහෙම දෙන්නේ Intelsat 904. උබට ඔච්චර ඕනම නම් ඩිෂ් එකක් අරන් paid channels ඒවා ඩික්‍රිප්ට් කරන්න තියෙන රිසිවර් එහෙම අරං බලපං ඒ ෆිීඩ්ස්. ඒත් මම හිතන්නේ සමහර satellites ලංකාවට අහු වෙන්නේ නෑ (ෂුවර් නෑ).. බොරුවට ත්‍රෙඩ් දාන්න එපා බං බොරුව බොරුව කියල..රෙප් කැපුවට නම් කිසි අවුලක් නෑ 
sirawata owanam wedak ma na
mama peo tv aduma package eka gatte
eke ekama watinakama rewind karala balanna puluwan



