dialog tv per day

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    mama ada gatte connection eka menna mehema screen ekak enne ai ban

    2cemd0w.jpg
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    පොඩ්ඩා;18789464 said:
    Remote eke pahalata wenna athi Guide kiyala red button ekk eka obapan. habayi oya signal strength eka madi thawa wadi karaganin

    mach
    an koheta karakewat singnal 20 wadiya wadi wenne nane ban
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹ ඔ්ක සරම අස්සෙ දාගෙන සිග්නල් හෙව්වට එන්නෙ නෑ ;). ඉස්සෙල්ලාම මාලිමාවක් අරන් (එහෙම එකක් නැත්තං වටේ පිටේ ඈයො හරවල තියෙන පැත්ත පොඩ්ඩක් බලල)ගෙදර බස්නාහිර පැත්ත බලල තාප්ප ගස් අනං මනං නැති තැනක හයි කරල ඈන්ගල් එක (හොරිසන්ටල් - සිරස්) ටික ටික වෙනස් කරල බලන්ඩ. සිග්නල් ස්ටේ‍රන්ත් එත 85-90 අතරත් කොලිටි එක අඩුම 65-75ත් අතර තියෙන්ඩ ඔ්නෙ කරදරයක් නැතිව බලන්ඩ. :)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    eliye hy karanna kalin oya patthe gewal wala hy karala thiyene mona patthde balanna e direction ekata hy karanna
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ඇයි බං per day TV එකේ Discovery Channel එක දෙන්නෙ නැත්තේ? :no: