dialog tv එකේ රෙකෝඩ් කරන ඒව Pc එකට ගන්න විදියක් නැද්ද? පෙන් එක ගැහුවම ෆෝමැට් කරන්න අහනව. peo tv වල මේක කරන්න පුලවන්ද?