මචන් මම 15,000ක් දීල mygica HD Cap X-II කියන external video recording capture device එක ගත්ත Dialog TV record කරන්න hard disk එකට. ගෙදර ඇවිල්ල ගහල බලද්දි Dialog TV Decoder එකේ HDMI output එක මේ video recording device එකේ in එකට ගහුවට record එක එබුවට record වෙන්නෙ නෑ. කඩේ බුවානම් කියන්නෙ Dialog TV එකෙන් HDMI out එකෙන් record කරන්න බැරි වෙන්න උන්ගෙ firmware වල HDMI/ encoder / Decoder මොකක් හරි version එක වෙනස් කරල වෙන්නැතිලු එවන්නෙ ඒකයිලු බැරි. හැබැයි recording device එක හරහා ඒකෙ HDMI out port එකෙන් ආයි HDMI Monitor එකකට දුන්නම මේකෙන් pass through වෙලා ලස්සනට Monitor එකේනම් පේනව. කහ, රතු, සුදු ජැක් 3 හරහා external recorder එකට දුන්නමනම් record වෙනව ගානට. හැබැයි 1080p HD නෑ. refund කරගන්නනම් පුළුවන්. උඹල ලංකාවෙන් ගත්ත capture device එකක් තියනවද Dialog TV එකේ HD VIU Hub enabled Decoder එකට ගැහුවම record කරන්න පුළුවන් (1080p වෙන්න ඕනෙ.)
