Dialog tv salli

netnet

Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    මචන් 2004 වගේ මම ටිව් ගත්තේ ඒ කාලේ මට මතක විදිඅයට
    සල්ලි ඉවර උනත් Buddhist ට්ව් බලන්න පුලුවන් කම තිබුන නේද?
    මම මේ ලගදි ආයේ ටිවි කනෙක්සන් එකක් ගත්තා 8 එක. දැන් සල්ලි
    ඉවර උනාම ඩිස්කනෙක්ට් වෙනවා සිග්නල්වත් පෙන්නන්නේ නෑ වගේ.
    උබලගෙත් එහෙමද?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මචන් 2004 වගේ මම ටිව් ගත්තේ ඒ කාලේ මට මතක විදිඅයට
    සල්ලි ඉවර උනත් Buddhist ට්ව් බලන්න පුලුවන් කම තිබුන නේද?
    මම මේ ලගදි ආයේ ටිවි කනෙක්සන් එකක් ගත්තා 8 එක. දැන් සල්ලි
    ඉවර උනාම ඩිස්කනෙක්ට් වෙනවා සිග්නල්වත් පෙන්නන්නේ නෑ වගේ.
    උබලගෙත් එහෙමද?

    A+ කියල පොඩි උන්ගේ Channel එකක් තියේ එක වැඩ නැද්ද ?
    සිග්නල් නම් පෙන්නන්න ඕනි
    කෝකටත් Hotline කතා කරපන්
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මචන් 2004 වගේ මම ටිව් ගත්තේ ඒ කාලේ මට මතක විදිඅයට
    සල්ලි ඉවර උනත් Buddhist ට්ව් බලන්න පුලුවන් කම තිබුන නේද?
    මම මේ ලගදි ආයේ ටිවි කනෙක්සන් එකක් ගත්තා 8 එක. දැන් සල්ලි
    ඉවර උනාම ඩිස්කනෙක්ට් වෙනවා සිග්නල්වත් පෙන්නන්නේ නෑ වගේ.
    උබලගෙත් එහෙමද?

    Ow ban issara Buddhist TV dunna... den monawath ne... :rolleyes::rolleyes::rolleyes::rolleyes: