Machan, mama Dialog TV per day connection ekak gatta. Eka thaniyama set karaganna oni. Antenna eka set kalaata signal strength eka 0% tiyanne. Danna ekek kiyapanko meka hadaganna widiya..








Uba koheda inne...oka thaniyama karanna baha...dish eka hariyatama sat eka thiyena thanata point wenna oni..




මචං නිරිත පැත්තට වෙන්න ඩිෂ් එක හරවලා සෙට් කරලා බලපන්. හරියට වයර් සෙට් වෙලා නම් 20%ක් වත් නිකන් සිග්නල් පෙන්නනවා. එහෙම නැත්නම් වයර් හරියට ෆිට් වෙලා නැතුව ඇති. සිග්නල් 90%ට වැඩිය, quality එක 70%ක් විතර වගේ එනකන් adjust කරලා බලපන්. ඒත් හරි නැත්නම් හයිකරන එකෙක්ට කියපන්, 1500ක්ද කොහේද ගන්නවා හයි කරන්න