method eka dannako machan. PM ekak hari
මේක මන් හොයාගත්ත එකක් නෙමේ fb group එකක තිබිල දැක්කේ, එකේ ක්‍රෙඩිට් එක උන්ට අයිති වෙන්න ඕනේ.
හදාගන්න හැටි සරලම විදියට කියන්නම්, මේක configure කරන්න පොඩි වැඩ වගයක් තියෙනවා, මන් කලින් configure කරපු ඩිවයිස් එකක බැකප් කෝඩ් එක දෙන්නම්, ඒක ගැහුවම සෙටින්ග්ස් ඔක්කොම අලුත් ඩිවයිස් එකට එනවා.
ඕන කරන දේවල්,
1.ඕනෑම android ඩිවයිස් එකක්, ෆෝන්, ටැබ්ලට්, ටීවී ඕන එකක්
2. ඩයලොග් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ( ෆෝන් එකක නං සිම් එකෙන් නෙට් යන්න තිබ්බ නම් ඇති.)
කරන විදිය,
1. Playstore එකෙන් OTT TV කියන ඇප් එක ගන්න
2. ඇප් එක ඕපන් කරලා එකේ settings --> extended settings -->backup and restore --> load previously made config bkp ---> මෙතනට "SU6WGs" කියන කෝඩ් එක ගහපන්. " කෑලි නැතුව කැපිටල් සිම්පල් හරියට බලල ගහපන්. ඊළගට එන තැනින් everything දීපන්.
චැනල් එකක් ප්ලේ වෙනකොට රිමෝට් එකේ අප් බටන් එක ඔබල එන මෙනු එකෙන් කොලිටි එක තෝරාගන්න පුළුවන්. (FHD, HD, SD)
එච්චරයි දැන් ඩයලොග් චැනල් ඔක්කොම වැඩ කරනවා. ඩේට යන්නේ නෑ. මේක හොර වැඩක් නිසා කොච්චර කල් වැඩ කරයිද දන්නේ නෑ චොර කරගන්නේ නැතුව සද්ද නැතුව බලන්න තියෙන්නේ.
මොබිටෙල් පියෝ ටීවී වලටත් පුළුවන් එකේ නෙට් කනෙක්ෂන් එක SLT හරි මොබිටෙල් සිම් එකක් හරි තියෙන්න ඕනේ. ඒක වැඩ කරන්න ලින්ක් එකක් මාරු කරල පොඩී වැඩක් කරන්න ඕනේ දැන් මා ගාව ලින්ක් එක නෑ, PM එකක් දාපන් හොයල එවන්නම්.
මොනා හරි තියේ නං 0704939911 ට වට්සැප් එකක් දාපන්