Dialog tv STB help

wageesha87

Active member
  • Oct 31, 2008
    323
    101
    43
    kandy
    මචංලා අපේ ගෙදර Dialog per day tv decoder eka පිච්චිලා අපේ අයියලා ගෙදර තිබුන අයින් කරපු decoder එකක් සෙට් කරා. දැන් මගේ smart card එක stb එකට pair කර ගන්න ඕනි. කොහොමද මචංලා ඒ වැඩේ කර ගන්නේ