dialog tv tencricket චැනල් එක

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    dialog tv tencricket චැනල් එක ඇක්ටිව් කරගන්නේ කොහොමද? එතැනදී ඉල්ලනවා චැනල් නම්බර් එක. එතකොට tencricket වල චැනල් නම්බර් එක මොකක්ද?:oo: කොහොමද චැනල් නම්බර් එක හොයාගන්නේ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    chanel list eke balapnko
    List එක Customerට වෙනස් කරගන්න පුලුවන්.

    ඉස්සර නම් මම Dialog Site එකෙන් බලලා Activate කලේ දැං උං Channel Numbers අයින් කරලා සයිට් එකෙන්. මහ ගොං හු*තලා උං. Channel List එක edit කරලා තියනවනං පුක දෙන්න ඕනෙ Channel Number 1 හොයා ගන්න
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පැටියා;18700634 said:
    List එක Customerට වෙනස් කරගන්න පුලුවන්.

    ඉස්සර නම් මම Dialog Site එකෙන් බලලා Activate කලේ දැං උං Channel Numbers අයින් කරලා සයිට් එකෙන්. මහ ගොං හු*තලා උං. Channel List එක edit කරලා තියනවනං පුක දෙන්න ඕනෙ Channel Number 1 හොයා ගන්න

    aow chanel list eka edit karoth ba.
    maath site eken balala thama kookatath active karanne, dan numbers nadda site eke