ලංකාවෙ TV/FM

astrin

Well-known member
  • Oct 9, 2022
    533
    651
    93
    ලංකාවෙ FM / TV චැනල් එකකවත් හරියට ප්‍රෝගැම් ලයින් අප් ලිස්ට් එකක් බලාගන්ඩ බෑ උන්ගෙ වෙබ් එකක , ගොඩක් චැනල් වල හොද පොඩ්කාස්ට් වගේ ඒව යනව ,ගොඩක් වෙලාවට යන්නෙ ජරා සිංදු විතරයි fm වල , එහෙම බලාගන්න ක්‍රමයක් තියෙනවද ටයිම් එකත් එක්ක , සමහර වෙබ් වල තියෙන්නෙ ලයිව් ලිස්ට්න් විතරයි වෙන මොකුත් නෑ , සමහර වෙබ්සයිට් අන්තිමයි හරියට ලෝඩ් වෙන්නෙත් නෑ,
    vfm එක එහෙම අන්තමයි වෙබ් එක Designed and created by Yehan Kapurubandara කියල නමත් තියනව යටින්,

    ඇත්තටම ෆ්ම් එකක ලොකු වෙලාවක් සන්දු වලට යටකරන්නෙ නැතුව හද කොලිටි පොඩ්කාස්ට් ටිකක් දානන බැරිද මුනට අද කලෙ සින්දු අහනඩ ඕනෙ තරන් ඒව තියනවනෙ , අඩම එක චැනල් එකක හරයට news වත් යන්නෙ නෑ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,922
    15,424
    113
    New Zealand
    SRi FM, HIRU, Sha Fm, Y Fm app නම් අවුලක් නැතුව වැඩ කරනව මචන්. FM අහනව නම් ඇප් එකෙන් අහන්න ඕනි. වාහනේක උනත් ඇප් එකෙන් අහන එක තමයි සාර්ථකම ක්‍රමය. වාහනේක යද්දි ලොකේෂන් එක අනුව FMඑක ඇහෙන්නෙ නැති වෙලාවල් තියනවා
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    533
    651
    93
    SRi FM, HIRU, Sha Fm, Y Fm app නම් අවුලක් නැතුව වැඩ කරනව මචන්. FM අහනව නම් ඇප් එකෙන් අහන්න ඕනි. වාහනේක උනත් ඇප් එකෙන් අහන එක තමයි සාර්ථකම ක්‍රමය. වාහනේක යද්දි ලොකේෂන් එක අනුව FMඑක ඇහෙන්නෙ නැති වෙලාවල් තියනවා
    ඒවගෙ සින්දු විතරයි බං පැය 24ම , වෙන මොකුත් නෑ , sha / hiru bracking news යනව

    SRi FM, HIRU, Sha Fm, Y Fm app නම් අවුලක් නැතුව වැඩ කරනව මචන්. FM අහනව නම් ඇප් එකෙන් අහන්න ඕනි. වාහනේක උනත් ඇප් එකෙන් අහන එක තමයි සාර්ථකම ක්‍රමය. වාහනේක යද්දි ලොකේෂන් එක අනුව FMඑක ඇහෙන්නෙ නැති වෙලාවල් තියනවා
    ඇප් කියන්නෙ උන්ගෙ official App එකද ?
    ------ Post added on Jun 30, 2025 at 12:22 AM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    ලංකාවෙ FM / TV චැනල් එකකවත් හරියට ප්‍රෝගැම් ලයින් අප් ලිස්ට් එකක් බලාගන්ඩ බෑ උන්ගෙ වෙබ් එකක , ගොඩක් චැනල් වල හොද පොඩ්කාස්ට් වගේ ඒව යනව ,ගොඩක් වෙලාවට යන්නෙ ජරා සිංදු විතරයි fm වල , එහෙම බලාගන්න ක්‍රමයක් තියෙනවද ටයිම් එකත් එක්ක , සමහර වෙබ් වල තියෙන්නෙ ලයිව් ලිස්ට්න් විතරයි වෙන මොකුත් නෑ , සමහර වෙබ්සයිට් අන්තිමයි හරියට ලෝඩ් වෙන්නෙත් නෑ,
    vfm එක එහෙම අන්තමයි වෙබ් එක Designed and created by Yehan Kapurubandara කියල නමත් තියනව යටින්,

    ඇත්තටම ෆ්ම් එකක ලොකු වෙලාවක් සන්දු වලට යටකරන්නෙ නැතුව හද කොලිටි පොඩ්කාස්ට් ටිකක් දානන බැරිද මුනට අද කලෙ සින්දු අහනඩ ඕනෙ තරන් ඒව තියනවනෙ , අඩම එක චැනල් එකක හරයට news වත් යන්නෙ
    උබට ඕන ඒව නෙවෙයි උන් දාන්නේ රටේ බහුතරයට ඕන ඒව. උබ හිතනවාද ඔය 1000,2000 ඉන්න garment වල වගේ පොඩ්කාස්ට් යන රේඩියෝ චැනල් දාන් ඉදි කියලා
     
    • Like
    Reactions: Yin And Yang