වැඩ කරනවා, හැබැයි VLC නෙමේ, ගියපාර විදිහ නැති උනේ එලකිරියෙන් පිට තම තමන් පොරවල් වෙන්න බ්ලොග් සයිට් වල දාල හැම තැනම බෙදා හැරලා තිබ්බ නිසා,google 1ke ඩයලොග් tv ගහපු ගමන් free බලන විදිහ පියවරෙන් පියවර බල ගන්න තියනවා,එහෙම කරලා අරුන් කරන බිස්නස් එකට කෙලියා, හොරෙන් බලනවා නම් හොරෙන් පලපල්ලා ප්‍රසිදියේ දාල කාටවත් බලන්න නැති කරන්නේ නැතිව.
අලුත් IP එක 10.62.230.21 පොර්ට් එක 1935 කලින් වගේමයි ඩයලොග් කනෙක්ෂන් එකෙන් විතරයි වැඩ VLC නැතිව වෙන stream player 1ක් තමා use කරන්න වෙන්නේ, බලන්න වගේම FLV විදිහට රෙකෝඩ් කරගන්නත් පුළුවන්, http://www.apalya.com/ ඔන්න උදව් ගොඩක් දීල තියෙන්නේ, ඕව වලින් ගොඩ ගෙන කෙලවා ගන්නේ නැතිව බලාපල්ලා, එල කිරියෙන් පිට share නොකොළොත් හොදා.


ඔන්න දාල තිබ්බ Note 1ka
NOTICE TO DIALOG SUBSCRIBERS
Dear Customers, we have been notified about complaints about an IPTV service which is seemingly called 'Dialog Free IPTV Service' in Sri Lanka. Please be informed that neither Apalya nor Dialog operate any such service nor have we authorized any party to do so. Any such services marketed under the Dialog brand-name is illegal in nature and liable to criminal prosecution under Sri Lankan Laws & Regulations. As a consequence, we have blocked all such unauthorized services. We wish to inform you that Apalya does provide a legitimate mobile TV service to Sri Lankan operators including Dialog that offers licensed content protecting the intellectual property of the said content. If customers wish to avail themselves of this service,