Dialog TV :VLC Player එකෙන් බලමු

ඩයලොග් ඩෙටා විකුණා ගන්න කරන තවත් සමාජ සත්කාරයක්

:rofl::rofl::rofl::rofl::rofl:




පිස්සුද යකො.....සතයක් යන්නෙ නැ.......හොද වැඩක් කරත් මුන් කියන්නෙ කුප්ප කතා:angry::angry:
 

waruna87

Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    Machan phone number eke player eke wetenawa neda?


    මට විතරද වැඩ බන් මේ :dull::dull::dull::dull::dull:



    original-ef1a59f9f3cdb578195ddefda325bd3d.png


    original-d286b2e2ed78fab4a155d38da51c7241.png


    original-969ef0c7fa8d5bf93906a4c02d8cf5cf.png


    :confused::confused::confused:
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ජේමිස්බන්ඩා007;17287893 said:
    මෙව්වට නම් රෙප් දිලා මදි දියන් acc. num එක කියක් හරි දාන්න:P:P
    උඹ දෙයියෙක්:D


    CN එක නම් high quality streaming අනිත් එව්ගෙත් හයි කොලිට්ය දියන් කො:D

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:;););););)
     
    • Like
    Reactions: chiranthago

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    ඕක වැඩ කරන විදිය නම් හොයාගත්තා :P මේකෙන් බලන්න පුලුවම්

    Hiru TV, Sirasa, Rupavahini, ITN, Swarnawahini, TNL, MTV, Channel C, Derana

    Ten Sports, Ten Cricket, Ten Action, Star Network eka, , CNN, CCTV, RAJ, LIFE Ok, J Movies, National Geographic..

    මේ වගේ කීපයක් විතරයි :(

    Discovery ehema balanna puluwam widiya dannawada kawuru hari.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කොල්ලෝ බලාගෙන, සමහර චැනල් වලට සල්ලි කැපෙනව. :P මාස අන්තිමට හෙන බිලක් එයි. ඔය නම්බර් එක ට්‍රැක්වෙන චැනල් ගැන පරිස්සමෙන්. :D