krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    කව්ද ඔයාට කීවේ dialog tv decorder එකේ සිම් එකක් තියනවා කියල ????එක බොරු ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dialog TV ake SIM aka mokak hari karala All channels balanna kramayak tiyanawada?
    ක්‍රමයක් තියෙනවා. ලගම තියෙන ඩයලොග් ඔෆිසියට ගිහින් full package එකට ගෙවපං.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සිම් එකක්නම් තියනවා ඒත් ඒක ඒ ටී එම් කාර්ඩ් එකක් වගේ තමයි පෙන්ඩ තියෙන්නේ

    හැබැයි ඉතින් මේ දවස්වලනම් අපිටනම් චැනල් ඔක්කොම පේනවා හැම ඖරුද්දේම දෙසැම්බර් 01 සිට ජනවාරි 02 දක්වා එහෙම වෙනවා

    ඊට අමතරව ඉතින් මොනවත් කොරල හරියන්නේ නැ ඔක්කොම බලන්න සල්ලි දීල ගන්නවා මිසක්
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    සිම් එකක්නම් තියනවා ඒත් ඒක ඒ ටී එම් කාර්ඩ් එකක් වගේ තමයි පෙන්ඩ තියෙන්නේ

    හැබැයි ඉතින් මේ දවස්වලනම් අපිටනම් චැනල් ඔක්කොම පේනවා හැම ඖරුද්දේම දෙසැම්බර් 01 සිට ජනවාරි 02 දක්වා එහෙම වෙනවා

    ඊට අමතරව ඉතින් මොනවත් කොරල හරියන්නේ නැ ඔක්කොම බලන්න සල්ලි දීල ගන්නවා මිසක්

    ado ape ehema naane??
    :shocked::shocked::shocked::(:(:(
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    සිම් එකක්නම් තියනවා ඒත් ඒක ඒ ටී එම් කාර්ඩ් එකක් වගේ තමයි පෙන්ඩ තියෙන්නේ

    හැබැයි ඉතින් මේ දවස්වලනම් අපිටනම් චැනල් ඔක්කොම පේනවා හැම ඖරුද්දේම දෙසැම්බර් 01 සිට ජනවාරි 02 දක්වා එහෙම වෙනවා

    ඊට අමතරව ඉතින් මොනවත් කොරල හරියන්නේ නැ ඔක්කොම බලන්න සල්ලි දීල ගන්නවා මිසක්

    ado apita ahema nane ubata kohomada ahema une :no::shocked::shocked: