adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මං ළඟ තියෙන්නෙ ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක්. ඒකෙ ඉංග්‍රීසි නම් වලින් තියන චැනල් වලත් යන්නෙ හින්දි වැඩසටහන්. මට හින්දි වලින් වැඩක් නැති හින්ද ඒ කනෙක්ෂන් එකෙන් වැඩක් නෑ. ඒත් ලංකාවේ චැනල් ටික අපේ ගෙදෙට්ට අහුවෙන්නෙ නැති හින්ද ඒක නැතුවත් බෑ.
    කවුරුහරි මේකට විසඳුමක් කියන්නකෝ.
    ලංකාවේ චැනල් දෙන වෙන සැටලයිට් කොම්පැනි තියනවද?
    ඉංග්‍රීසි චැනල් ටික ගන්න පුළුවන් සැටලයිට් කොම්පැනි මොනවද?
    දන්න කෙනෙක් කියනවද ලොකු උදව්වක්.