dialog tv එකේ ඔක්කොම චැනල් වැඩ කරනවනේ උබලගේත් එහේමද ????:frown::frown::frown:
King_cobra Well-known member Apr 1, 2015 17,187 1,873 113 මාතොට Jun 1, 2015 #1 dialog tv එකේ ඔක්කොම චැනල් වැඩ කරනවනේ උබලගේත් එහේමද ????
ilanganthilaka Well-known member Jun 4, 2008 12,435 1,004 113 Jun 1, 2015 #3 දැන් නෑ බන් office එකේ ඉන්නේ
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,128 113 Jun 1, 2015 #5 ගත්තට පස්සේ සතියක් ඔහොම තමා
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jun 1, 2015 #6 Hipapotemas said: ගත්තට පස්සේ සතියක් ඔහොම තමා Click to expand... එහෙම කරන්නෙ ඇබ්බැහි කරන්ඩ...
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Jun 1, 2015 #7 මගේ මේ දවස්වල වැඩ කරන්නේ ශ්රධ්ධා ටි වී සහ බුඩිස්ට් එකයි විතරයි
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Jun 1, 2015 #9 අපිත් ඔය ලබ්බ අරන් මාසයක් ෆ්රී දුන්න චැනල් ඔක්කොම
vinura kithmal Well-known member Oct 19, 2014 11,460 3,461 113 සිංහලේ Jun 1, 2015 #10 okkoma chanels tiya ara test kara kara hitapu trace urban da mokakda chanel ekath na bn sutta
ilanganthilaka Well-known member Jun 4, 2008 12,435 1,004 113 Jun 1, 2015 #11 Ado kalin channel 120k thibba neda. Dan 112i thiyenne ko bolau anith tika.
Sam Rock Well-known member Mar 2, 2015 1,148 544 113 Dubai Jun 1, 2015 #12 King_cobra said: ආයෙත් වැඩ කරන්නැ Click to expand...
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jun 1, 2015 #13 King_cobra said: ආයෙත් වැඩ කරන්නැ Click to expand... උබ මේකෙ දාල කෑ ගැහුවනෙ උන් දකින්ඩ ඇති...
malithx2 Well-known member May 19, 2010 674 366 63 Jun 1, 2015 #14 ADA MAGETH DIALOG EKE CHANEL TIKA OKOMA WADA KALA DAN NA WADE KIYANE UN ARA ALUTH CHANEL WAGAYAK DUNANE DAN EWATH NA MONA MAGULAKDA BUN DAN MELO RAHAK NA BUN
ADA MAGETH DIALOG EKE CHANEL TIKA OKOMA WADA KALA DAN NA WADE KIYANE UN ARA ALUTH CHANEL WAGAYAK DUNANE DAN EWATH NA MONA MAGULAKDA BUN DAN MELO RAHAK NA BUN
King_cobra Well-known member Apr 1, 2015 17,187 1,873 113 මාතොට Jun 2, 2015 #15 aran masa 4k wenawa bn pereda okkoma eka parata ayeth wadakara!! ita passe ayeth nathi una
sudu23 Well-known member May 6, 2015 8,150 1,289 113 ගඟ ළඟ Jun 2, 2015 #18 අර ගත්ත ගමන් මාසයක් හම්බ වුනා .ආයි නත්තලට දුන්නා ඔක්කොම