DIALOG TV

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹ අමාරුම වැඩේ කරගෙන ඉවරයි. දැං තියෙන්නෙ Fine tuning පාට් එක.
ඇණ යංතං තද කරලා මොකකින් හරි හීනියට තට්ටු දදා බලපං Signal quality වැඩි කර ගන්නත අහල පහල ගස් කොලං තියනවනං වැඩේ අල
 

SRIYANKAMANI

Member
Sep 22, 2008
6
0
1
machna signal 90 k thiyenawanam disk eke kokka laga thiyena gediya karakawanna tika tika etha kota hari yanawa. uparima 99 % ganna puluwan. uba beach side nam 100% ganna puluwan;)