DIALOG Unlimited Data for YouTube

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Mahcnla meke mun kiyala tiyenne 4G Video Blaster kiyala ethokota nikan hari ape phone's 3G only phones nan or 4G natuwa 3G on karagena use karana kattiyata meka wada karane nadda ?:baffled:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,505
    3,223
    113
    Dialog eka danna epooooooo connection eka eka digata weda karanne ne
    Disconnect kara kara ganna ona
     

    Boralu1812

    Junior member
  • May 13, 2014
    71
    9
    8
    Mobitel youtube package eka nam hari yanne ne bn. Eke youtube ekata amatharaawa thawa package ekak thiyenna one mokak hari loku ekak. Anithimata wenne youtube load wenne nethuwa yanawa anith package eka end unoth. itin wedak ne youtube unlimited kiwwata
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    4G phone ekak ona kaiyala thiyanawa machan
    Dialog-Unlimited-Youtube-Package-in-Sri-Lanka-768x933.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    Dialog eka danna epooooooo connection eka eka digata weda karanne ne
    Disconnect kara kara ganna ona

    එහෙම අවුලක් නැහැ
    මගෙ ෆෝන් එක හොට්ස්පොට් දාල මේ දවස්වල පැය ගනන් TV එක කනෙක්ට් කරගෙන වයිෆ් දවසෙම youtube කුකින් චැනල් ටික බලනවා, කිසි වෙලාවක එහෙම ඩිස්කනෙක්ට් වෙන අවුලක් ඇවිත් නැහැ

    මුල් ප්‍රශ්නෙට උත්තරේ. 3G වලත් අවුලක් නැතුව වැඩ කරනවා

    මේක අන්ලිමිටඩ් උනාට සමහර වෙලාවට ඩේට කැපෙනවා වගේ දැනේවි ඒ අර skip කරන්න කියලා youtube එකේ එන ඇඩ් වලට සමහර ඒවට ඩේට කැපෙනවා හේතුව ඒව youtube.com or m.youtube.com එකෙන් නෙමෙයි serve කරන්නෙ,ads.google.something.com වගේ එකකින් සමහර ඇඩ් එන්නෙ ඒක නිසා ඒවට කැපෙනවා, මේ සීන් එක ඩයලොග් ටෙක්නිකල් එකෙනුත් කන්ෆර්ම් කරා සමහර ඇඩ් වලට ඩේට කැපෙනවා කියලා
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,046
    1
    31,582
    113
    - උඩරට -
    Mahcnla meke mun kiyala tiyenne 4G Video Blaster kiyala ethokota nikan hari ape phone's 3G only phones nan or 4G natuwa 3G on karagena use karana kattiyata meka wada karane nadda ?:baffled:

    Sim eka 4G nam kisima aulak enne naa bn. 4G sim eken youtube balanakota samahara welawata 3G walata maaru wenawa..eeth aulak enne naa.

    Mama nam phone eken hotspot walin dila Lap eken youtube balanawa. :D Kisima aulak enne naa..360P Quality Only.. Patta itin.. Youtube idalama epa wela dan..