DIALOG Unlimited Data for YouTube

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මමත් පාවිච්චි කරන්නේ dialog කිසි අවුලක් නෑ නියමෙට් වැඩ. කොහේ ගියත් 4g network / 3g network drop වෙන්නේ නෑ. මොබිටෙල් වල තව data pack එකක් නැතුව වැඩ කරන්නේ නෑ අනිත් එක free data bundle එකක් ලැබෙන්නේත් නෑ ගානත් එක පාඩුයි. dialog වල hd බලන්නත් පුලුවන්. hutch නම් travel එකෙකුට හරි යන්නේ නෑ network coverage අඩුයි. phone එක රත් වෙලා battery බහිනවා. signal අඩු තැන් වල යද්දී
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Apo gu 70i
    Patta slow 4g Full bars thibilath :angry:
    360p sindu ahanna nam hondai ethng
    249 for a month for Unlimited 360p youtube Music & 3GB data
    Still a better deal than buying spotify api wage anathayonta :sorry: