Dialog Unlimited

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Machanla

    Rasikage Dialog unlimited seen eka karala thiyenawada? eka thaama wada karanawada? methana daanna barinam info PM karahalla :)
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Dialog 2GB package eka 2GB pannama patta slow wenawane eka unlimited karana seen ekak machan :)

    මරුනේ මචන් !! නමුත් පුරස්නෙට තියෙන්න ඕක අහු වෙන්නේ නැද්ද කියන එකයි. :dull:
    ඩයලොග් එකේ උන් ඔච්චර මෝඩයෝද මචන් ... :eek:
    අනේ මන්ද අපිට වාසිනම් මොකෝ නේ බන් ????
    :D
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    මරුනේ මචන් !! නමුත් පුරස්නෙට තියෙන්න ඕක අහු වෙන්නේ නැද්ද කියන එකයි. :dull:
    ඩයලොග් එකේ උන් ඔච්චර මෝඩයෝද මචන් ... :eek:
    අනේ මන්ද අපිට වාසිනම් මොකෝ නේ බන් ????
    :D

    ekane bun wada karanawanam mona magulak unath moko :D speed ne
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama

    මරුනේ මචන් !! නමුත් පුරස්නෙට තියෙන්න ඕක අහු වෙන්නේ නැද්ද කියන එකයි. :dull:
    ඩයලොග් එකේ උන් ඔච්චර මෝඩයෝද මචන් ... :eek:
    අනේ මන්ද අපිට වාසිනම් මොකෝ නේ බන් ????
    :D
    mama try kala - not working:no:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    lamayine...mehema ekak thiyanawa. 2gb package eka full speed unlimited karanna puluwan. month ekata extra 1000 yanawa. hebeyi 200gb unath full speed baanna puluwan. 24 hours unath. unlimited kiyanne ithin hondama eka.

    1 more 3k da?

    දැන් ඒකත් බැ වගේ බන්,,,:(
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මමත් try කලා. හරියන්නේ නෑ. මොකද ඔක කරන හෑටි නෙට් එකේ හැමතැනම ඔහේ දැම්මාම ඩයලොග් එකේ උන්ට විතරක් ඔක පෙන්නේ නැතුව තියෙයි යැ. උන් එක හදලා. ලිමිට් පැන්නාට පස්සේ ඩිස්කනෙක්ට් නොකර තිබුනත් දැන් ගානට FUP වැටෙනවා. data usage meter එකත් දැන් විනාඩි 4 කට සැරයක් වගේ update වෙනවා.
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    ඩයලොග් එකෙ එවුනුත් මේ ත්‍රෙඩ් එක බලාගෙන ඉන්න්වද දන්නේ නෑ