Fibre unlimited

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    daily 10 GB limit eka num melo rahak na. samaahra dawas tihyenawa 15 GB use wena..samaahra dawas wala 3 GB wath na. so ona dawas wala speed limit wenawa 10GB oannama. eka nisa 120 GB anytime eka mata worth wage mekata wada practically
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    dan use karana package eka mokadda?
    Flash 25 eka bn. CCTV system eka cloud upload wenna denne ne. eka tibboth 25 iwarai ude 10-11 weddi. :baffled:

    Unlimited 10 (20Mbps) eka tiyeddi okkomath karala, daily use une 20-30GB wage.

    kiwwata godak un piliganne nane godak un, starlink enna kalin thama 1000GB limit eka thibbe, starlink awata passe limit ain karanna una slt ballanta, mkada starlink Rs. 9200 pack eketh truly unlilimted & 300-400mbps yanwa
    100 ekata downgrade karaganna puluwan oka sirawatama limit nethinam. me samahara un limit limit gaana hindai baya ban. kalin hodama eken kela unane. 18 wedida weddi quota eka iwarai. :baffled: mata limit unath kamak ne 5Mbps wath denawanam eeta passe.
    dan bill eka Bill Value : Rs.13,848.13

    1TB ekata awe 10,008 k wage ganak mathaka widiyata.
    ------ Post added on Oct 25, 2025 at 2:09 PM
     
    • Like
    Reactions: RavinduSha

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    7900 eka limit na dapu godak unge aulak na
    ඕක වැඩේ තියෙන්නෙ බං දැනට ලිමිට් නැති එක නෙමෙයි, උන් Conditions හරියට අප්ඩේට් කරනකල් Official වෙන්නෙ නෑ. සමහරවිට සිස්ටම් බග් එකක් වෙන්නත් පුලුවන් නේ. මුං Officially update කරනකල් රිස්ක් එකක් තියෙනව වෙන පැකේජ් වල ඉඳල මාරු වෙන්න හිතාගෙන ඉන්න අයට
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඕක වැඩේ තියෙන්නෙ බං දැනට ලිමිට් නැති එක නෙමෙයි, උන් Conditions හරියට අප්ඩේට් කරනකල් Official වෙන්නෙ නෑ. සමහරවිට සිස්ටම් බග් එකක් වෙන්නත් පුලුවන් නේ. මුං Officially update කරනකල් රිස්ක් එකක් තියෙනව වෙන පැකේජ් වල ඉඳල මාරු වෙන්න හිතාගෙන ඉන්න අයට
    oka bug ekak nam oun me weddi oka hadala ban, unta padu wena ewa lesiyen thiyanne na un, un oka ariyema starlink awa nisa
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    oka bug ekak nam oun me weddi oka hadala ban, unta padu wena ewa lesiyen thiyanne na un, un oka ariyema starlink awa nisa
    හැබැයි කන්ඩිෂන්ස් වල අරෙහෙම තියෙද්දි ඇත්තටම අන්ලිමිටඩ් කරල මුංට වැඩකුත් නෑ බං. මොකද ගන්න එකා කන්ඩිෂන් බලල නේ ගන්නෙ. අරගත්තයින් පස්සෙ මොනව උනත්.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    හැබැයි කන්ඩිෂන්ස් වල අරෙහෙම තියෙද්දි ඇත්තටම අන්ලිමිටඩ් කරල මුංට වැඩකුත් නෑ බං. මොකද ගන්න එකා කන්ඩිෂන් බලල නේ ගන්නෙ. අරගත්තයින් පස්සෙ මොනව උනත්.
    condition hamadama ekama widihata thiyanne nane ban anika osada senanayake iddi TRCSL eken genawa rule ekak ISP lage pakcage hama year ekakama wenas wenna one kiyala trcsl web eke balapan mahcan approval dunna hama pack ekak ma expire date ekak thiyanwa,

    Dan ekai ISP la yr eken deken pakckage wenas karanne

    https://www.trc.gov.lk/economic/pages_e.php?id=81
     
    Last edited:
    • Like
    Reactions: chami2015

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Me dawas wala slt pissu keliyata ookla eke 600-800mnps awata

    Actual download eka 37MB -35MB enne e kiyanne 280 290mbps

    Anith ayage kohomada danne na