ඩයලොග් සිම් එකක් ගොඩක් කල් යූස් කරන්නෙ නැතුව තිබ්බා දැන් ඒ සිම් එක වැඩ කරන්නෙ නෑ. නම්බර් එක දන්නවා. කාගෙ ID එකටද ගත්තෙ කියල මතක නෑ. මේ නම්බර් තියන සිම් එකක් එකක් ගන්නෙ කොහොමද 


Dan oka wena ekekta deela athi.




wena ekekt dila athi thma.. wena ekekt dilnm eka kramayai thynne.. uta cll krla ugen kmththa ahla ha qwoth pagawakuth dila num eka illganim

E number ekata call karhma invalid number kiyla kiyanne![]()

E number ekata call karhma invalid number kiyla kiyanne![]()
dialog wda krna yluwkt kyl ahla blpam
ඩයලොග් සිම් එකක් ගොඩක් කල් යූස් කරන්නෙ නැතුව තිබ්බා දැන් ඒ සිම් එක වැඩ කරන්නෙ නෑ. නම්බර් එක දන්නවා. කාගෙ ID එකටද ගත්තෙ කියල මතක නෑ. මේ නම්බර් තියන සිම් එකක් එකක් ගන්නෙ කොහොමද![]()
Dan oka wena ekekta deela athi.