Dialog Usersල බලාගෙනයි !!! Beware!!
අද කෝල් එකක් අවා Dialog ෆොනේ එකට. එකෙක් කතා කර එකෙන් Dialog වගේ. උ කියුව මට Dialog එකේ තරගෙකින් 350000දිනලා කියල. උ ඇහුව මට Sallida ගෝල්ඩ් coins ද ඕනේ කියල. Dialog එකෙක්න් වගේමි කතා කරේ. උ මගේ Details අරන් මට කියුව රජයේ බදු තියෙනවා 5500ක් එක Ez cash කරන්න අද 75000k bank ekata දාල code එකක් දුන්නම ඉතිරි මුදල හෙට දානවා කියල. මම කෝකටත් Dialog customer care call karala බැලුව ඒගොල්ලෝ කියනවා එහෙම එකක් නැහැලු. රවටෙන්නෙපා කියල .මම කතාකරපු නුම්බෙර් එක දුන්න dialog එකට.නැත්නම් ඕකුන් තව කිදෙනේක්ගේ සල්ලි වලට කෙලිද දන්නේ නැහැනේ. මම අහුවෙනවා තව පොඩ්ඩෙන් උන් අපිව ඈ න්දෙන්නම කතා,කරනවා උඹලත් පරිස්සමෙන් AHUWENNEPA! දන්නා එවුන් දැනුවත් කරපල්ලා.
තෙරුවන් සරණයි !