ඩයලොග් එකෙ හිටපු දක්ෂ එවුන් VRS අරන් ගියා. උන් අවුරුද්දක පඩියත් අරන් වෙන ජොබ් හොයාගත්තා. ජොබ් හොයාගන්න බැරි එවුන් ඩයලොග් එකේ ඉතුරු උනා. ගොඩක් එවුන් මොන වැඩක්වත් බැරි නිකන් පඩි ගන්න එවුන් තමයි.
ඔය ඩයලොග් එක දැන් ආන්ඩුවෙ කන්තෝරුවක් වගේ. යන එකෙක් ගියාට කමක් නැහැ. නමුත් ජොබ් හොයන එක නතර කරන්න එපා.
ඔය ඩයලොග් එක දැන් ආන්ඩුවෙ කන්තෝරුවක් වගේ. යන එකෙක් ගියාට කමක් නැහැ. නමුත් ජොබ් හොයන එක නතර කරන්න එපා.
+