Dialog එකේ Fun Blaster එක ගත්ත ගොඩක් අයගේ YouTube Video හැමතිස්සෙම Buffering වෙනවනේ.
මමත් දැම්ම complain එකක්.
අද මට Dialog එකෙන් කතා කරලා ප්රශ්නේ විසඳලා දුන්න
පොඩි settings ටිකක් වෙනස් කලාම වැඩේ ගොඩගියා
ඔයාලගෙත් මේ settings වෙනස් කරගෙන බලන්න.
මම use කරන්නේ Oppo A7 එකක් නිසා මම මේ දාන settings සහ නම් සුළු වශයෙන් වෙනස් වියහැකියි.
Change SIM 1 to Dialog
SIM 1: Dialog Fun Blaster Sim (Rs.347/=)
SIM 2: Dialog/Mobitel/Airtel…………..
Go to settings
Select - Dual SIM & Cellular Network
Select SIM 1 : Dialog
Select : Access Point Name
Rename the existing as – Dialoginternet and save
Again select the + point in the Access Point Name (top right hand corner)
Rename the APN as ccwap and save
Now your Access Point Name should appear as below;
Dialoginternet
ccwap
Now go back to SIM info & Settings
Select Preferred Network Type to – 3G/2G (Auto)