Dialog Video Buffering වලට විසඳුමක්

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    Dialog එකේ Fun Blaster එක ගත්ත ගොඩක් අයගේ YouTube Video හැමතිස්සෙම Buffering වෙනවනේ.

    මමත් දැම්ම complain එකක්.
    අද මට Dialog එකෙන් කතා කරලා ප්‍රශ්නේ විසඳලා දුන්න
    පොඩි settings ටිකක් වෙනස් කලාම වැඩේ ගොඩගියා
    ඔයාලගෙත් මේ settings වෙනස් කරගෙන බලන්න.

    මම use කරන්නේ Oppo A7 එකක් නිසා මම මේ දාන settings සහ නම් සුළු වශයෙන් වෙනස් වියහැකියි.

    Change SIM 1 to Dialog

    SIM 1: Dialog Fun Blaster Sim (Rs.347/=)

    SIM 2: Dialog/Mobitel/Airtel…………..



    Go to settings

    Select - Dual SIM & Cellular Network

    Select SIM 1 : Dialog

    Select : Access Point Name

    Rename the existing as – Dialoginternet and save

    Again select the + point in the Access Point Name (top right hand corner)

    Rename the APN as ccwap and save

    Now your Access Point Name should appear as below;

    Dialoginternet
    ccwap


    Now go back to SIM info & Settings

    Select Preferred Network Type to – 3G/2G (Auto)
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඵල රහිතයි ! තිබ්බට වඩා අවුල් මට නම් කොළඹා අගනුවරට සමීපව ඉදලත් අවුල්... ඊයේ app එකක් download කරන්න ගිහින් එපා වුණා.. විනාඩි 20 විතර ගියා 350mb download වෙන්න.. slt පිහිටතමයි...
     

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    Apn ekada banz ccwap kiyala damna ona..?
    Yes

    4g network Eken 3g ekata maru wena eka neh oya kiyanne ?
    Oya cn eka matath kiwwa axiata eke weda karana yaluwek. Habai 3g network ekath hira wenna puluwan users la wadi wunoth.
    So far it's working fine to me. I'm using this in about 4km away from Maharagama
    ------ Post added on Feb 21, 2021 at 6:33 PM
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අපි නම් ඉතින් 5G තමයි
    ---------------------------
    HOME FIBER 2TB

    czxc.jpg
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    කවදාවත් නැතුව මේ දවස්වල slt fiber එකේ youtube video බෆර් වෙනවනේ, 480p දාල තියෙන 240p වලට ඔටෝ බහිනවා. හැබැයි ස්පීඩ් බැලුවම පරණ ස්පීඩ් එකම එනවා. මට විතරද මෙහෙම වෙන්නේ. 😣
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කවදාවත් නැතුව මේ දවස්වල slt fiber එකේ youtube video බෆර් වෙනවනේ, 480p දාල තියෙන 240p වලට ඔටෝ බහිනවා. හැබැයි ස්පීඩ් බැලුවම පරණ ස්පීඩ් එකම එනවා. මට විතරද මෙහෙම වෙන්නේ. 😣
    oka matath wenawa. Speed check eka awul na. eth video bladdi buffer wenawa
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Dialog dan chora SLT maaru wenna ona hutta speed na nath nam lag nath nam no internet kiyala enawa wedak ma na shitty inter net speed eka drop wenawa 64 KB/s walata mona huttak da internet lankawata enakotath echara speed ekak thibba

    unge Motto eka Future is TODAY ===>> ammage redda rassawa karaganna ba hutte connection eka nisa

    customer care huttonta call 1000k withara dunna berima thanada koheda un priority wadi karanawa wage seen ekak karanawa 1-2 days hodata awulak nathuwa wada ita pass aye chora kisima wedak na labbe bill eka settle karanne nathuwa SLT maru wenawa
    redda nisa depression ekata medicine ganna wenne