මතකෙ තියාගන්න අමාරුයිනෙ බං. කෙනෙක්ට අංකය කිවුවම එයාට ඒක
වරදින්න තියෙන අවස්ථාව වැඩියි
oya mokaada
mage yalywek ge no eka 077 777 XXX.
land line ekakin ganna gihaama hamaddama eka 7 k adui
මතකෙ තියාගන්න අමාරුයිනෙ බං. කෙනෙක්ට අංකය කිවුවම එයාට ඒක
වරදින්න තියෙන අවස්ථාව වැඩියි
okkoma 35ta wadi ban... samahara ewa laksheth pannala. okkoma wage blaster.. dan honda number ekak lakshayak deela dialog eken gattat blaster package ekak daganna ba ne.....mata kiyhllko oway ganag
පට්ටනේ මචන්. ඉස්සර අපේ යාලුවෙකුටත් තිබ්බා 077 5 xyx xyx number එකක් .උඹ ඔය නම්බරේ කොහෙන්ද ගත්තේ ?


යාලුවෙක්ගෙ මාර්ගෙන් ගත්ත බන්පට්ටනේ මචන්. ඉස්සර අපේ යාලුවෙකුටත් තිබ්බා 077 5 xyx xyx number එකක් .උඹ ඔය නම්බරේ කොහෙන්ද ගත්තේ ?
