Dialog VIU HUB help!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    උඹලගේ viu hub එකේ movie on demand එකේ සිංහල movies තියෙනවද? මගේ එකේ ඉස්සර ගොඩක් සිංහල Movies තිබුණා. දැන් බලද්දී සිංහල movies මුකුත් පෙන්නන්නේ නෑ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    සබ්ස්ක්‍රිප්ශන් එක වෙනස් කරාද ලඟදි? එහෙම වෙන්න විදිහක් නෑ දාන්න තරමින්
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    උඹලගේ viu hub එකේ movie on demand එකේ සිංහල movies තියෙනවද? මගේ එකේ ඉස්සර ගොඩක් සිංහල Movies තිබුණා. දැන් බලද්දී සිංහල movies මුකුත් පෙන්නන්නේ නෑ.

    Den godak adui. Okkama Parana Tamil movies vitharai thiyenne .
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    සබ්ස්ක්‍රිප්ශන් එක වෙනස් කරාද ලඟදි? එහෙම වෙන්න විදිහක් නෑ දාන්න තරමින්
    උඹගේ sinhala movies තාම තියෙනවද?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Machan remote eke catch up kiyala ekak nene aluth eke..catch up menu ekata yanne kohomada..
    Umba ehenam thiyenne 2.0 eka. 2.5 kiyala oitath aluth ekak awa patta. Ekata upgrade karapan. Ara viuhub request sms ekama dala upgrade karanna puluwan. Club vision innawanam free. Meka patta fast and smooth
     
    • Like
    Reactions: CustomsLife

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    326
    294
    63
    Umba ehenam thiyenne 2.0 eka. 2.5 kiyala oitath aluth ekak awa patta. Ekata upgrade karapan. Ara viuhub request sms ekama dala upgrade karanna puluwan. Club vision innawanam free. Meka patta fast and smooth
    Mokakda machan request sms eka
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    eeye hoyagaththa mekata solution ekk.
    home eke sinhala film ekk ho drama ekk godak welawata watenawa.eka open kalama screen eka yatin anith movie icon watenawa..kalin thibunata wada godak thiyenawa..
    eth thawama home eke display wenna hadala na.