Machan. Mamath Dialog VIU MINI ekak genna hithan inne. Mage Dialog 4g router eke thiyenawa. But mage TV eka 24 LCD ekak.. 480p TV channel tika clear nethi weida tv ekata. Rs.500/= Monthly rental eka wedak nethi unoth thamai aula. Umbalege idea eka mokada.??

24 inch num kisi awlak na machan..32 inch wala indan udata yanakota thamay resolution madi
Already Router ekak tiye nam Mini Viu eka whitelist karai router ekata. ethakota charge wenne ne Viu ekin TV balanakota. but Router nati ayata nam free router denne ne. Ganna oni
24 inch num kisi awlak na machan..32 inch wala indan udata yanakota thamay resolution madi
no app for smart tvsDialog ViU smart TV වලට app එකක් නැද්ද?
Ane manda bn mama mage dialog eke wada karana ekek genuth ahuwa uth kiuwa bn mini ekata free denawa kiyala.
Oka hariyanne na. mama dialog eka laga bank ekata enawa podi wadakata ethakota dialog ekata gihin balanna one.
mama ubata update ekak dennam.
නෑ බං. තාම HD channels නෑ, SD quality තමයි. Router එක හොඳට signal එන තැනක තිබ්බ නම් හොඳයි. තව VIU mini hub එක ground එකට parallel තියන කියලා Dialog technical service එකෙන් කිව. එතකොට හොඳට signal එනවා කියලා.VIU mini eke video quality eke improvement ekak nadda ban?
meke machan signal issue eka nemey neda thiyenne..live stream wala quality eka un denne 480p godak low bit rate ekakin..ekay quality nattheනෑ බං. තාම HD channels නෑ, SD quality තමයි. Router එක හොඳට signal එන තැනක තිබ්බ නම් හොඳයි. තව VIU mini hub එක ground එකට parallel තියන කියලා Dialog technical service එකෙන් කිව. එතකොට හොඳට signal එනවා කියලා.
දැන් මේකෙ තත්වේ කොහොමද? තවමත් වීඩියෝ කොලිටිය අඩුද? මටත් ගන්න හිතෙනවා බං එකක්. TV එක 32 inch. මෙලෝ රහක් නැති වෙයිද දන්නෙ නෑ අරගෙන.
VIU hub 2 එක හොඳද? සැටලයිට් එක නැතුව data පාවිච්චි කරල TV බලන්න පුලුවන්ද? මට නම් news බලන්න තිබ්බම ඇති. අනික් features ගැන බලන්න වෙන්නෙ පට්ට නිදහසේ ඉන්න වෙලාවල් වලට.net eka through TV ena nisa hoda quality ekak hope karanna epa bng
VIU hub 2 ekak ganin ubata android features use karannama onee nam

Viu hub 2 kiyanna set top box ekakVIU hub 2 එක හොඳද? සැටලයිට් එක නැතුව data පාවිච්චි කරල TV බලන්න පුලුවන්ද? මට නම් news බලන්න තිබ්බම ඇති. අනික් features ගැන බලන්න වෙන්නෙ පට්ට නිදහසේ ඉන්න වෙලාවල් වලට.![]()
දැන් මේකෙ තත්වේ කොහොමද? තවමත් වීඩියෝ කොලිටිය අඩුද? මටත් ගන්න හිතෙනවා බං එකක්. TV එක 32 inch. මෙලෝ රහක් නැති වෙයිද දන්නෙ නෑ අරගෙන.
same quality මුකුත් වෙනස් වෙලා නැ.dan nm device eke gana adu wela. kohomada dn quality eka mini eke