Dialog viu mini පාවිච්චි කරන්නෙ කවුද ? මේක ගෙවන ගානට වටිනවද ? 30mbps speed connection එකක් පාවිච්චි කරනවනම් dialog එකෙන් කියන 720p quality එක live tv වලට ගන්න පුලුවන්ද මේකෙන් ?
Channels list එකත් එක්ක බැලුවොත් මේකෙ Prepaid එක ගන්න එකද Postpaid එක ගන්න එකද වාසි ?
Channels list එකත් එක්ක බැලුවොත් මේකෙ Prepaid එක ගන්න එකද Postpaid එක ගන්න එකද වාසි ?