Dialog VIU MINI users?

mudimiya

Active member
  • May 19, 2008
    289
    37
    28
    apo gannda epa bn, dn hira venava, eka digata 10 mint vage ballnda puluv ita passe bolle karaki karki thiyenava, epa venava, tv eka on karapu gaman conet venneth na, 2 mint vage yanava conet venne, gann nam epa, mata polove gahnnda hithila thiyenne
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,398
    701
    113
    Here and There!!
    Package change now available
     
    Attachments

    • Screenshot_20210609-151318.png
      Screenshot_20210609-151318.png
      839.2 KB · Views: 95

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Dialog TV minihub magula startup eken nawathinawa.. me hu*** epawela. meka flash karala normal use karanna vidihak danna kenek kiyanawada?
    උන්ගේ අලුත් Dialog TV app එක අවුල්. මට live TV ගිහාම soft reboot වෙන්න ගත්තා.

    Complain එකක් දාපන්. උන් bug fix app එකක් දෙනව. Live TV video quality එකත් වැඩි කරලා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    man me magula epawelama disconnect kala.. mata onne meka android tv box 1k vidihata use karanna
    එකනම් දන්නේ නෑ බං. මෙක උන්ගේ ම device එකක් නිසා custom firmware නැතුව ඇති.

    Dialog Television app එක අයින් කරලා බලපන් (app එක අයින් කරාම boot වෙන්නේ නැති වෙයිද කියලා දන්නේ නෑ). ඕකෙ කොහොමත් Android TV එකට එන අනික් options නම් තියනව. Netflix install කරන්න නම් කොහොමත් බෑ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    Video quality හොඳයි. හැබැයි හොඳ Internet Connection එකක් ඔ්න. Netflix *්.apk Install කරලා පාවිච්චි කරන්නත් පුළුවන්.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    එකනම් දන්නේ නෑ බං. මෙක උන්ගේ ම device එකක් නිසා custom firmware නැතුව ඇති.

    Dialog Television app එක අයින් කරලා බලපන් (app එක අයින් කරාම boot වෙන්නේ නැති වෙයිද කියලා දන්නේ නෑ). ඕකෙ කොහොමත් Android TV එකට එන අනික් options නම් තියනව. Netflix install කරන්න නම් කොහොමත් බෑ.
    meka dan thiyana eke wedak ne. man CCCam TV use karanawa
    nikan thiyana nisa monahari karanna baluwe

    Monawa karannath boot wenne ne. Logo 1k hirawela thiyanawa redda. Aparade ban salli
    ------ Post added on Aug 21, 2021 at 8:09 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    meka dan thiyana eke wedak ne. man CCCam TV use karanawa
    nikan thiyana nisa monahari karanna baluwe

    Monawa karannath boot wenne ne. Logo 1k hirawela thiyanawa redda. Aparade ban salli
    ------ Post added on Aug 21, 2021 at 8:09 PM
    Dialog logo එක නේද? Internet connection එක active ද? අරුන් remotely device එක deactivated කරලා ද මන්ද.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Munge Dialog Tv app ekata update ekak enawa. Eka dala wifi network change karoth no internet connection kiyala error ekak enawa. Ethakota aye updates uninstall karanna oni. Eka nam mala wadayak.
    Samahara live TV channels weda karanneth ne. Eth e channel ekama rewind kalama weda. ane manda munge app nam ban.

    Netflix daganna widiyak dannawada kawuru hari. Screen Mirror karalawath netflix set wenne ne mat nam.
     
    Netflix apk එකක් දාගන්න. මම කාලයක් Netflix එහෙම පාවිච්චි කලා. අවුලක් නෑ.
     
    • Like
    Reactions: adowhybn

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Math VIU mini ekak ganna hithan inne...
    # wada karanan channel monada ?
    # rental kiyada + tax
    # use karana Aya photo tikak dannako video quality kohomada balana
     
    • Like
    Reactions: adowhybn

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Math VIU mini ekak ganna hithan inne...
    # wada karanan channel monada ?
    # rental kiyada + tax
    # use karana Aya photo tikak dannako video quality kohomada balana
    YouTube video එකක් normal dialog connection එකකින් 720P quality එකට buffer වෙන්නේ නැතුව විනාඩි 30 වගේ play කරන්න speed එක තියනවා නම් අවුලක් වෙන්නේ නැති වෙයි. Unlimited YouTube package නොදා.

    Buffer වෙනවා නම් අවුල්, ගන්න එක දෙපාරක් හිතන්න.

    මොකද ViU Mini hub එකේ live streaming quality එක 512P වගේ. (520P අඩුවෙන් යන්නේ). අලුත් Dialog tv app එකෙන්.

    Tax එක්ක 551 මාසෙට වෙන්නේ. Dialog connection එකක් use කරොත් data free.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    prime video supported aluth viu mini model eka gana danne na. parana eke nam menu ekath samahara welawata stuck wenawa..devices 3k maaru kala..eth wenasak na
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    prime video supported aluth viu mini model eka gana danne na. parana eke nam menu ekath samahara welawata stuck wenawa..devices 3k maaru kala..eth wenasak na
    අලුත් device model එකක් තියනවා ද?

    මට ඔහොම උනා උන් අලුත් APK එකක් mail කරා install කරගන්න කියලා. ඒකෙන් පස්සේ නම් අවුලක් ආවේ නැ.