Dialog Viu on Bluestack අවුල්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    අඩා මම lap ඒකට Bluestack දැම්මා දාලා:P Dialog Viu ඇප් ඒක දැම්මා ඇප් ඒක ඔ්පන් වුනාට විඩියෝ ප්ලේ වෙන්නෙ නෑ කැරකි කැරකි :no:තියෙනවා දාපු කට්ටිය ඉන්නවා නම් හෙලුප් ඒකක් දෙන්න:yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    BlueStacks නැතිව වෙන emulator එකක් දාලා බලන්න.. MEmu වගේ එකක් ..
    Viu එකේ mobile number එකක් එහෙම bind වෙනවද දන්නෑ නේ ?
     
    • Like
    Reactions: asknrk

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    මගෙත් වැඩ කලේ නැහැ . හොයා ගත්තොත් කියන්න විදියක්.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,830
    21,070
    113
    issrahata pc version eka enwa dialog website eke wena portal ekak enawa ethakoata PC wala wenama streaming karana puluwan:cool:
    ewasala hitu :yes:
     
    • Like
    Reactions: asknrk

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    issrahata pc version eka enwa dialog website eke wena portal ekak enawa ethakoata PC wala wenama streaming karana puluwan:cool:
    ewasala hitu :yes:
    එතකොට monthly rental එකක් add කරයි. මේ දවස් ටිකේ විතරයි Free දෙන්නේ