Questions Dialog VOIP/VOLTE Settings

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    phone එකත් එක්ක එන 4G Router එකක් voice පාවිච්චි කරන්න Dialog 4g voice enable කරපු package එකක දෙන්න ඕන SIP settings මොනවද මචන්? දැනට internet අව්ලක් නැතුව වැඩ voice වැඩ කරන්නේ නෑ

    දැනට තියෙන්නේ SLT settings, මේක SLT disconnect කරපු එකක්, router model එක zlt m60



    Screenshot from 2021-09-24 18-42-45.png
     
    • Like
    Reactions: kinkon

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,831
    9,984
    113
    menna mata dan tiyana prashne 😭 tiyana ekek daapanko maath meh huttawal okkama official fermware gahala kelawan inne.
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    menna mata dan tiyana prashne 😭 tiyana ekek daapanko maath meh huttawal okkama official fermware gahala kelawan inne.
    මොකද්ද router model එක? මොකද්ද router model එක? මගේ නම් zlt m60 version එක VoIP only, VoLTE support කරන්නේ නෑ කියල ගොයා ගත්තා customer care එකේ හොද එකක් සෙට් වෙලා.. ඊට පස්සේ ZLT P28 2ක් අඩුවට සෙට් උනා FB group එකකින් ඒ දෙකේම voice අවුලක් නැතුව වැඩ කලා