Youtube package ekak daganna denawada mekat ekka dialog wala.
Thanks
Gmail wada na kiwa ne ban meke. attada ?
Pissuda ban. Gmail, whatsapp okkoma wada.Thanks
Gmail wada na kiwa ne ban meke. attada ?
මට මේ පෝස්ට් එක දැකලා අද උඹව මතක් උනා..මේකෙන් ගනින්..ලාබයි මේ ගානට..මම ගත්තේ රු. 4000 ට රවුටර් එක..කෝකටත් ඩයලොග් එකට කෝල් කරලා කන්ෆර්ම් කරගෙන මේක ගන්න..
Dialog Prepaid වලට දෙන Work and Learn Package එක පාඩුයි..
Pissuda ban. Gmail, whatsapp okkoma wada.
Prepaid HBB and Postapid HBB wala kisima wenasak na. Same data quota eka hamba wenne for same price.
අඩේ ela ela. එහෙනම් uba කිව්ව එක හරි.මට පොඩ්ඩක් වැරදිලා...මමත් Prepaid HBB එකක් තමයි පාවිච්චි කරන්නේ Work and Learn එකත් එක්ක..මට ඒ කලින් පෝස්ට් එකේ අදහස් කරන්න ඕනේ වෙලා තිබුනේ "Dialog Mobile Broadband" ගැන..හිතේ එකක් තියන් ටයිප් කරලා තියෙන්නේ තව එකක්![]()
මට පොඩ්ඩක් වැරදිලා...මමත් Prepaid HBB එකක් තමයි පාවිච්චි කරන්නේ Work and Learn එකත් එක්ක..මට ඒ කලින් පෝස්ට් එකේ අදහස් කරන්න ඕනේ වෙලා තිබුනේ "Dialog Mobile Broadband" ගැන..හිතේ එකක් තියන් ටයිප් කරලා තියෙන්නේ තව එකක්![]()
හ්ම්ම්..ඕකට මන් කරලා තියෙන්නේ අනිත් නෝමල් Weekly (Prepaid) package එකක් දාලා තියෙන්නේ...එතකොට අර් බ්ලොක්ඩ් සයිට්ස් වලටත් යන්න පුලුවන්...Social media package ekakut dunna nm goda neh
හ්ම්ම්..ඕකට මන් කරලා තියෙන්නේ අනිත් නෝමල් Weekly (Prepaid) package එකක් දාලා තියෙන්නේ...එතකොට අර් බ්ලොක්ඩ් සයිට්ස් වලටත් යන්න පුලුවන්...
site එකේ තියන නිසා මම හිතුවේ 80GB එක Base එක විදිහට ගන්න බැහැ කියලා එක එතකොට router එකේ fee එක කියද ?Dialog Work & Learn Postpaid package,
Rs.495/- 35GB Pack - Cannot be activated as a base package, can be only activated as an addon
Rs.995/- 80GB Pack Can be activated as a base package
Kohewath kiyala nea, Arcade ekata gihin package eka ganna gihama thamai kiyanne![]()
Only Pornhub and Xvideos not working.meke supported porn sites monawada(e keewe me package eken kepena ewa)
eka hari ban..mata denaganna one samahra sites walata giaama (porn sites) meken kepennne..not the normal quota. anna e wage yanna puluwan sitesOnly Pornhub and Xvideos not working.

eka hari ban..mata denaganna one samahra sites walata giaama (porn sites) meken kepennne..not the normal quota. anna e wage yanna puluwan sites![]()
hariyatama balanna ithin oya package eka witharak daala balanna wenawa