pulwun bn..mn kral tyenne ehm ..mydialog app ekt ghn change plan dyn...labna mse 1 idn (mge nm..nehtthn 11) 80 pack ek activeමම දැන් ස්ටටර් එකයි Rs.995/- 80GB Pack එකයි දෙකම දාගෙන ඉන්නේ. ස්ටාටර් එක අයින් කරලා Rs.995/- 80GB Pack එක විතරක් දාගන්න පුලුවන්ද?
useless packages ban. good only if your work is limited to those platforms. but the reality is those platforms don't consume much data.. except when you are on a video call..but who is going to be taking that many video or audio calls unless when there's a requirement. that's why we have a thing called messages.. costs you only couple bytes.. or may be couple k.bytesDialog Work & Learn Postpaid package,
Rs.495/- 35GB Pack - Cannot be activated as a base package, can be only activated as an addon
Rs.995/- 80GB Pack Can be activated as a base package
Kohewath kiyala nea, Arcade ekata gihin package eka ganna gihama thamai kiyanne![]()
Siraඔය package එක කාපු උන් මේ කිරියෙ ඉන්නව උන් ඇඩොන් එක දාල ඒකෙන් කරන්න තියන කුප්ප වැඩ ඔක්කොම කරන ඩයල් ඕකුන් කියන්නෙ නැහැ බන් මොකද ඔය package එකටත් සිංහලු කෙලවගනී කියල තියන බයට. මම දවසක් ඕක ගැන මේකෙ අහල එකෙක් බැනලත් තිබ්බ ඕව ගැන මේකෙ කතා කරන්න එපා කියල. කවුරු හරි ඉදිරිපත් වෙලා ඔය addon එක දාගෙන බලපල්ල tunnelling වගේ වැඩද කියල. මම ඕක last month දාගන්න හැදුව මගෙ data ටික කලින්ම ඉවර උන නිසා ඒත් ඒක මග ඇරුන මම කෙල්ලගෙ ගෙදර හිටපු නිසා. පුලුවන් එකෙක් කරල බලල අපිටත් විස්තරේ කියපන්.
Pissuda banuseless packages ban. good only if your work is limited to those platforms. but the reality is those platforms don't consume much data.. except when you are on a video call..but who is going to be taking that many video or audio calls unless when there's a requirement. that's why we have a thing called messages.. costs you only couple bytes.. or may be couple k.bytes
pissu nemei. practical situation eka katha karanne. uba WFH karana ekekda ? ehema nam me kiyana eka therenna ona. nathnam thama igena ganna ekekdaPissuda ban
Hambunada. Math hoyanawa me dawas walaDialog 4G broadband prepaid SIM eka witharak wikanana aya innawada bn meke?