• Jul 4, 2009
    7,259
    462
    83
    machan mata podi awlak tiyenawa. mage tiyenne dialog broadband connection ekak. :growl::growl: FUP limit eka apply unata passe nam hamadama 3G signal(HSDPA) tiyenawa. but FUP limit 1 nati unama 3G signal na. :growl::growl: :oo::oo: tiyenne 2G witarai. 3G awath patta slow.:angry::angry::angry: Dialog lata ehema karanna puluwanda ? mama register wena signal range 1 limit karanna. :rolleyes::rolleyes: :frown::frown:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුදු මහත්තයා;9575997 said:

    එහෙම එකක් වෙන්නේ නැහැ මචන්
    මොකව Tower එකෙන් cater කරන්නේ හැමෝටම උඹට විතරක් එහෙම කරන්න බැහැ
    It's not a dedicated link
    Speed එකනම් අඩු වෙනවා.
    එතකොට ඉතින් FB වත් යන්න බැහැ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලපන් අර ඉස්සර කියනවා වගේ බූමි දෝෂයක් තියෙනවද කියල ? :P නැතුව FUP Apply උනා කියල 3G නැතිවෙන්නේ නෑනේ :D
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බලපන් අර ඉස්සර කියනවා වගේ බූමි දෝෂයක් තියෙනවද කියල ? :P නැතුව FUP Apply උනා කියල 3G නැතිවෙන්නේ නෑනේ :D

    :yes::yes:
    :lol::lol::lol::lol:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    එහෙම එකක් වෙන්නේ නැහැ මචන්
    මොකව Tower එකෙන් cater කරන්නේ හැමෝටම උඹට විතරක් එහෙම කරන්න බැහැ
    It's not a dedicated link
    Speed එකනම් අඩු වෙනවා.
    එතකොට ඉතින් FB වත් යන්න බැහැ

    ape paththe wena 1k wath na ban Internet connection 1k use karana. :lol::lol::lol: ape paththa ea taram diyunui. :P:P wena kagenwath ahannawath widiyak na. mata FUP apply unama meta wada hodata internet yanna puluwan.:angry::dull:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුදු මහත්තයා;9576095 said:
    ape paththe wena 1k wath na ban Internet connection 1k use karana. :lol::lol::lol: ape paththa ea taram diyunui. :P:P wena kagenwath ahannawath widiyak na. mata FUP apply unama meta wada hodata internet yanna puluwan.:angry::dull:

    අපට මොකුත් කියන්න අමාරුයි
    Call 0777676576
    පොඩ්ඩක් සැරෙන් කතා කරපන්
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,964
    113
    Lanka
    FUP waduna kiyla 2G 3G wenas wenne na bng. mage tiyenneth Dialog 4GB pckge eka but mage dwnld data size eka balapnko poddak.

    FEB
    1-1.jpg

    1-2.jpg

    MARCH

    2-1.jpg

    :rofl::rofl::P:P:P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුදු මහත්තයා;9575997 said:
    machan mata podi awlak tiyenawa. mage tiyenne dialog broadband connection ekak. :growl::growl: FUP limit eka apply unata passe nam hamadama 3G signal(HSDPA) tiyenawa. but FUP limit 1 nati unama 3G signal na. :growl::growl: :oo::oo: tiyenne 2G witarai. 3G awath patta slow.:angry::angry::angry: Dialog lata ehema karanna puluwanda ? mama register wena signal range 1 limit karanna. :rolleyes::rolleyes: :frown::frown:
    උඹ ගාව තියෙන dongle එක මොකක්ද ? 7.2mbps යන්න පුලුවං එකක් ද ?
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මචං පෙර ගෙවුම් පැකේජ් එකකින් නෙට් යන එක ලාබයි බං
    මම රැ 50 පැකේජ් එක දාගෙන
    උදේ පාන්දර 3ට විතර MOVIE එකක් සම්පූර්ණයෙන්ම බාගන්නවා
    SPEED එක නියමයි
    7.2Mbps
    Dialog Connection
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Umbata connection eke awlak kiyala hithenwa nam Dialog Pre paid Sim ekak dala balapan mokada wenne kiyala.
     
    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    දෑන් dialog කොහොමත් හරි නෑ වගේ...
    ඉස්සර නම් speed එක 200kb/s - 300kb/s ක් අවා.. දෑන් 50kb/s - 100kb/s වගෙ තමා එන්නෙ :(:(:(

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    එහෙම එකක් වෙන්නේ නැහැ මචන්
    මොකව Tower එකෙන් cater කරන්නේ හැමෝටම උඹට විතරක් එහෙම කරන්න බැහැ
    It's not a dedicated link
    Speed එකනම් අඩු වෙනවා.
    එතකොට ඉතින් FB වත් යන්න බැහැ

    kathawa aththa. mage BB eketh oya lede enewa :(:(:(