machanlaa dialog head office eka koheda thiyenne ? Salaka hariyeda tama ? ethana thiyenawada tama ?

salaka ekata meter 20k wage paren eha patthe podi building 1k athi eka thamai oya dialog kiyanne mama hithanne![]()
සලාක එක ගාව පොඩ්ඩක් පස්සට වෙන්න අළු පාට බිල්ඩින් එක මචං
elzz ethana tama eka thiyenwada ? ara ME eka gawa needa ?
මෙතන මචං දැන් හෝ ගාල තඩි බිල්ඩිමක් ගහනවා නේද?![]()
එතන තමයි වයිබ්රේෂන් එක තියෙන්නෙ