per day tv eke connection fee eka tikak ganan ne bn
per day tv eke connection fee eka tikak ganan ne bn

monthly 699 package ekata vat ekka kiyak gewanna weida danna ne
per day tv eka 10000k wenwane bn connection fee ekaper day tv ganin bun.oya kochara chanal thibunath balanne kipayai.anika apita ona welawakata ona eka dala balanta puluwan.
per day tv අවුලක් නෑ.හැබැයි වැස්ස කාලෙට නම් එපා වෙයි.අහස අදුරු වුනගමන් බලලා හමාරයි.රු.100ක් දාලා චැනල් 37 බලන්න පුලුවන් මාසයක්.වැට් එක හින්දා දැන් 100න් මාසයක් දුවන්න බෑ වගේ.