අලුතින් DTV කනෙක්ෂන් එකක් ගත්තා ගිය සිකුරාදා , සෙනසුරාද රෑ Now u ar Experiencing no signal මොකක්දෝ මැසේජ් එකකුයි E-38/52 වගේ එරර් කෝඩ් එකකුයි .
පහුවදා උදේ අවුලක් නැතිව ආයෙත් අර ලබ්බම ඩිස්ප්ලේ විය .
රෑත් එසේම බැවින් , අර 679 කන් කොරගන්න සෑහෙන කට්ටක් කෑවා , එත් එක්ස්ටෙන්ෂන් ටෙක්නිකල් එකේ උන් පැය බාගයක් හිටියත් නො අන්ස්වර්
බැරිම තැන කස්ටාමර් කෙයා එකට අරන් උන්ට කිවා
මම - එරර් කෝඩ් එකයි , දිස්ප්ලේඩ්මැසේජ් එකයි කිවා
එකී - සිග්නල් ඉශු එකක්
මම - මම දන්නවා එක තම කියල, එත් වෙදර් කන්ඩිෂන් එකේ කිසි අවුලක් නැ
එකී - එහෙනම් , ඩිස්ක් එකෙන් එන කේබල් එක යුනිට් එකට කනෙක්ෂන් එක බලන්න
මම - එකේ අවුලක් නෑ
එකී - එහෙනම් ඩිස්ක් එකේ ෆික්ස්ඩ් වෙන තැන බලන්න
මම - මට වහලෙට නගින්න බැනේ .....
ඒකි - අපේ අය ආවත් ඔය ටිකම තම බලන්නේ , ඔයා බලලම කතා කරන්න ටෙක් නිකල් එකට දාන්නම්
අද උදේ ආයෙම ගත්තා යාලුවෙක් මාර්ගයෙන්
අපි කම්ප්ලේන් එක දාන්නම් , හැබැයි මේ ෆස්ට් විසිට් එකෙන් පස්සේ ආයෙම ෆෝල්ට්ස් ඇවිත් ආවොත් රු.450.00ක් චාර්ජ් කරනවා
රිකවර් කරන්න අඩුම 48 අවර්ස් ,
හරි , දැන් හිටපන්කෝ සිගිති පාතාලය පටන් ගත් සමයේ ඕක හදනකල් ,
ඉනිමගක් තියලා වැඩකරන කෙනෙකුට කිව්වා කෙබලේ බලපන් කියලා , යකෝ මුන් අර ත්රෙඩ්ස් තද කරලා නෑ , නිකන් වොෂර් එකෙන් වහලා
අවවාදය - ඩයලොග් ටීවී ගන්නේ නම් වහලයට නැගීමට අනිවා පුරුදු වෙයන් .....ලබ්බේ රෙපියුටඩ් කම්පැනි

banne naha ooon
ganan gannepa..