අපි කියමු traffic එක වැඩියි කියල. ඒත් slow එකේ හරි open වෙන්න ඔනේ traffic එක අඩුවෙන කොට. මම ඊයේ Office එකේ ඉන්න කන් try කර කර ඉදියා. (continue ping වෙන්න දුන්න) රෑ වෙනකොට එක පාරටම open වෙන්න ගත්ත.
ලංකාවෙ මිලියන ගනන් 5 ශිෂ්‍යත්ව ලියන්‍ෙ නැනේ? ලිව්වත් කීයෙන් කී දෙනාද online බලන්න යන්නෙ එක පාරටම?
ලංකාවෙම host කරන කොච්චර news web sites තියෙනවද? ඒවට එනවා ඔයිට වඩා
මම මෙව්වා ගැන දන්නේ නැ. ඩොමේන් ක්‍රියේට් ඩේට් එක කියන්නේ හොස්ට් කරපු පලවෙනි දවසද? එහෙම නැත්තම් වෙන සර්වර් එකකින් ඩයලොග් එකට දාලද? 1990 ඩයලොග් එක තිබ්බේ නැනේ. 1990 ඉන්ටනෙට් තිබ්බද දන්නෙත් නැ.අපි කියමු traffic එක වැඩියි කියල. ඒත් slow එකේ හරි open වෙන්න ඔනේ traffic එක අඩුවෙන කොට. මම ඊයේ Office එකේ ඉන්න කන් try කර කර ඉදියා. (continue ping වෙන්න දුන්න) රෑ වෙනකොට එක පාරටම open වෙන්න ගත්ත.
ලංකාවෙ මිලියන ගනන් 5 ශිෂ්‍යත්ව ලියන්‍ෙ නැනේ? ලිව්වත් කීයෙන් කී දෙනාද online බලන්න යන්නෙ එක පාරටම?
ලංකාවෙම host කරන කොච්චර news web sites තියෙනවද? ඒවට එනවා ඔයිට වඩා
මම මෙව්වා ගැන දන්නේ නැ. ඩොමේන් ක්‍රියේට් ඩේට් එක කියන්නේ හොස්ට් කරපු පලවෙනි දවසද? එහෙම නැත්තම් වෙන සර්වර් එකකින් ඩයලොග් එකට දාලද? 1990 ඩයලොග් එක තිබ්බේ නැනේ. 1990 ඉන්ටනෙට් තිබ්බද දන්නෙත් නැ.
අහ්, එල. එල ඒක දැක්කේ නැ බන්.. විබාග දෙපාර්තමේන්තුව ඩයලොග් එකේ. ආගමන විගමන මොබිටෙල් එකේ.. අනේ සන්සාරේ..site eke yatama thiyanawa ban
Powered by Dialog

මම මෙව්වා ගැන දන්නේ නැ. ඩොමේන් ක්‍රියේට් ඩේට් එක කියන්නේ හොස්ට් කරපු පලවෙනි දවසද? එහෙම නැත්තම් වෙන සර්වර් එකකින් ඩයලොග් එකට දාලද? 1990 ඩයලොග් එක තිබ්බේ නැනේ. 1990 ඉන්ටනෙට් තිබ්බද දන්නෙත් නැ.