DialogExam

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,892
    1,940
    113
    14522970_1350749808281951_8456695011221086092_n.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බන් රජයේ ආයතනයක් මෙහෙම පෞද්ගලික දුරකතන සමාගමක සර්වර්වලට දාන්නේ..
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,892
    1,940
    113
    අපි කියමු traffic එක වැඩියි කියල. ඒත් slow එකේ හරි open වෙන්න ඔනේ traffic එක අඩුවෙන කොට. මම ඊයේ Office එකේ ඉන්න කන් try කර කර ඉදියා. (continue ping වෙන්න දුන්න) රෑ වෙනකොට එක පාරටම open වෙන්න ගත්ත.

    ලංකාවෙ මිලියන ගනන් 5 ශිෂ්‍යත්ව ලියන්‍ෙ නැනේ? ලිව්වත් කීයෙන් කී දෙනාද online බලන්න යන්නෙ එක පාරටම?

    ලංකාවෙම host කරන කොච්චර news web sites තියෙනවද? ඒවට එනවා ඔයිට වඩා
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    අපි කියමු traffic එක වැඩියි කියල. ඒත් slow එකේ හරි open වෙන්න ඔනේ traffic එක අඩුවෙන කොට. මම ඊයේ Office එකේ ඉන්න කන් try කර කර ඉදියා. (continue ping වෙන්න දුන්න) රෑ වෙනකොට එක පාරටම open වෙන්න ගත්ත.

    ලංකාවෙ මිලියන ගනන් 5 ශිෂ්‍යත්ව ලියන්‍ෙ නැනේ? ලිව්වත් කීයෙන් කී දෙනාද online බලන්න යන්නෙ එක පාරටම?

    ලංකාවෙම host කරන කොච්චර news web sites තියෙනවද? ඒවට එනවා ඔයිට වඩා

    :yes: :yes: :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි කියමු traffic එක වැඩියි කියල. ඒත් slow එකේ හරි open වෙන්න ඔනේ traffic එක අඩුවෙන කොට. මම ඊයේ Office එකේ ඉන්න කන් try කර කර ඉදියා. (continue ping වෙන්න දුන්න) රෑ වෙනකොට එක පාරටම open වෙන්න ගත්ත.

    ලංකාවෙ මිලියන ගනන් 5 ශිෂ්‍යත්ව ලියන්‍ෙ නැනේ? ලිව්වත් කීයෙන් කී දෙනාද online බලන්න යන්නෙ එක පාරටම?

    ලංකාවෙම host කරන කොච්චර news web sites තියෙනවද? ඒවට එනවා ඔයිට වඩා
    මම මෙව්වා ගැන දන්නේ නැ. ඩොමේන් ක්‍රියේට් ඩේට් එක කියන්නේ හොස්ට් කරපු පලවෙනි දවසද? එහෙම නැත්තම් වෙන සර්වර් එකකින් ඩයලොග් එකට දාලද? 1990 ඩයලොග් එක තිබ්බේ නැනේ. 1990 ඉන්ටනෙට් තිබ්බද දන්නෙත් නැ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඕවා කරලා තමයි ඉතින් මුන් හැම අවුරුද්දෙම වැඩිම ලාබ ලබන ආයතනය වෙන්නේ :dull::dull:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    kathawa atta machan

    mama ude post ekak damma oya gana

    meke inna dialog set ekak ubata -rep deyi

    onna mama +rep dunna
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    මම මෙව්වා ගැන දන්නේ නැ. ඩොමේන් ක්‍රියේට් ඩේට් එක කියන්නේ හොස්ට් කරපු පලවෙනි දවසද? එහෙම නැත්තම් වෙන සර්වර් එකකින් ඩයලොග් එකට දාලද? 1990 ඩයලොග් එක තිබ්බේ නැනේ. 1990 ඉන්ටනෙට් තිබ්බද දන්නෙත් නැ.

    site eke yatama thiyanawa ban

    Powered by Dialog
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    site eke yatama thiyanawa ban

    Powered by Dialog
    අහ්, එල. එල ඒක දැක්කේ නැ බන්.. විබාග දෙපාර්තමේන්තුව ඩයලොග් එකේ. ආගමන විගමන මොබිටෙල් එකේ.. අනේ සන්සාරේ.. :(
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,892
    1,940
    113
    හරි එහෙනම් Dialog එකෙන් කොහොමද Query කරන්නේ කොහොමද doenets සර්වර් එකෙන් ඉක්මනින්ම. නැත්නම් Dialog වෙන තැනකින්ද Query කරන්නේ
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    මම මෙව්වා ගැන දන්නේ නැ. ඩොමේන් ක්‍රියේට් ඩේට් එක කියන්නේ හොස්ට් කරපු පලවෙනි දවසද? එහෙම නැත්තම් වෙන සර්වර් එකකින් ඩයලොග් එකට දාලද? 1990 ඩයලොග් එක තිබ්බේ නැනේ. 1990 ඉන්ටනෙට් තිබ්බද දන්නෙත් නැ.

    ඩොමේන් ක්‍රියේට් ඩේට් eka kiyanna site eka name eka register karapu dawasa. apita oni nam site name ekak register kara thiyanna puluwan site eka host karanna nathuwa..
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ඩයලොග් එකයි එක්සෑම් dept එකයි අතර රහස් ගිවිසුමක් තියෙනවා. ඒකයි ඔය සීන් එක ඔහොම වෙන්නේ...!