genie app එකෙන් උන්ගෙම රීලෝඩ්,පේමට් කලාමත් account update වෙන්න වැඩකරන දවසක් යම්නවලු
මොන බන් මේ..උන්ගෙන් ඇහුවම කියනවා හරිලු මොබයිල් ඇහුවම නෑලු...
ඊසි කැශ් මගුලේ එක NIC එකෙන් , ඇප් එකෙන් තව එකක මොබයිල් එක්න් හදන්න පුලුවන් අන්තිමට සල්ලි තියෙද්දි ඔක්කොම බ්ලොක් වෙනවා. NIC එකවත් චෙක් කරගන්න බැරි හිගන finance .
මහ බැන්කු ගොන්නු මොකට මේ වගේ ලදරුවන්ට මෙහෙම බලයක් දුන්නද මන්දා.....