dialogfinance වැඩබැරි හිගන්නො

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    genie app එකෙන් උන්ගෙම රීලෝඩ්,පේමට් කලාමත් account update වෙන්න වැඩකරන දවසක් යම්නවලු :lol: :lol:
    මොන බන් මේ..උන්ගෙන් ඇහුවම කියනවා හරිලු මොබයිල් ඇහුවම නෑලු...
    ඊසි කැශ් මගුලේ එක NIC එකෙන් , ඇප් එකෙන් තව එකක මොබයිල් එක්න් හදන්න පුලුවන් අන්තිමට සල්ලි තියෙද්දි ඔක්කොම බ්ලොක් වෙනවා. NIC එකවත් චෙක් කරගන්න බැරි හිගන finance .

    මහ බැන්කු ගොන්නු මොකට මේ වගේ ලදරුවන්ට මෙහෙම බලයක් දුන්නද මන්දා.....
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    ඔය ඇප් නන් යූස් කරනව් නන් අනිවා වෙනම එකවුන්ට් එකකටම ලින්ක් කරපන්. නැත්තන් උදේ වෙනකොට රින ගිහින් තියෙන්නත් පුලුවන් බැලන්ස් එක.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දැන් ඔකේ අර utility bills offer එක අයින් කෙරුවම් පස්සේ ආයේ පාවිච්චි කරන්න අදහසක් නැහැ
     
    • Like
    Reactions: laka007

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඉදලා හිටලා දෙන ඔෆර් එකක් ගන්න අලුත්ම ප්ලැට්ෆෝම් එකකට හරි ඇප් එකකට හරි රෙජිස්ටර් වෙනවා කියන්නෙ හෙනම මෝඩ කමක්
    අන්තිමට ඕවයෙ ඩේටා ලීක් එකක් වෙලා සල්ලිත් ඉවරවෙලා ගියාම කොහෙන්ද කෙලඋනේ කියලා හිතාගන්නත් බැහැ

    මම නං බෑන්කින් ඇප් එකෙන්ම ඩයලොග් බිල් පේ කරනවා, විනාඩි 10ක් ඇතුලත පේමන්ට් එක අප්ඩේට් වෙනවා. සමහරවෙලාවට විනාඩි දෙකෙන් වගේත් අප්ඩේට් වෙනවා සමහර වෙලාවට විනාඩි 10ක් වගේ යනවා

    ගොඩක් වෙලාවට විනාඩියෙන් දෙකෙන් ඇත්තටම කනෙක්ශන් එකට සල්ලි වැටිලා අප්ඩේට් වෙලා හැබැයි මයි ඩයලොග් ඇප් එක අප්ඩේට් වෙන්න ටික වෙලාවක් යනවා

    mama CEB bill ekak gewala thawama update karala na. dan 2weeks+. complain eka thawama pending

    බිල් පේමන්ට් ඇප් වලින් කරනවට වඩා බෑන්කින් ඇප් එකකින් කරන එකේ තව වාසියක් තමයි ඕක
    පේමන්ට් එකේ අවුලක් උනොත් බැංකුවෙ හොට්ලයින් එකට කතා කරලා කියන්න පුලුවන් උන් ටක් ගාල වැඩේ විසඳලා දෙනවා
    කලින් හිටිගමන් CEB සයිට් එකට ඩිරෙක්ට්ලි කාඩ් එකෙන් පේ කරාම සල්ලි කැපිලා සයිට් එක අප්ඩේට් වෙන්නෙ නැහැ මාස 3ක් විතර යනවා ඒක හදාගන්න, හැබැයි බෑන්කින් ඇප් එකකින් කරාම කිසිම අවුලක් නැහැ. අවුලක් උනත් අපි ඩීල් කරන්නෙ බැංකුවත් එක්ක නිසා හරි ලේසියි
    ------ Post added on Jul 30, 2023 at 10:49 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Bank app පාවිච්චි නොකරන්න ඇයි? සමහර ඒවා සැලකිය යුතු තරම් හොඳයි. ඉඳල හිටලා payment පරක්කු වෙන සිද්දි තියෙනවා. ඒත් reload වගේ ඒවා නම් විනාඩියක් ඇති update වෙනවා.
     
    • Like
    Reactions: laka007

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    genie app එකෙන් උන්ගෙම රීලෝඩ්,පේමට් කලාමත් account update වෙන්න වැඩකරන දවසක් යම්නවලු :lol: :lol:
    මොන බන් මේ..උන්ගෙන් ඇහුවම කියනවා හරිලු මොබයිල් ඇහුවම නෑලු...
    ඊසි කැශ් මගුලේ එක NIC එකෙන් , ඇප් එකෙන් තව එකක මොබයිල් එක්න් හදන්න පුලුවන් අන්තිමට සල්ලි තියෙද්දි ඔක්කොම බ්ලොක් වෙනවා. NIC එකවත් චෙක් කරගන්න බැරි හිගන finance .

    මහ බැන්කු ගොන්නු මොකට මේ වගේ ලදරුවන්ට මෙහෙම බලයක් දුන්නද මන්දා.....
    හොඳම fun එක ගන්න ඕනේ නම් උන්ගේ call center call කරන්න ඕනෙ. School යන වයසේ වගේ voice තියන උන් කතා කරන්නේ. උන් කිසිම දේකට උත්තරයක් දෙන්න දන්නේ නැහැ. දන්නේ නැති ඒවා check කරලා බලලා කියන්නෙත් නෑ. අහන් හැම එකකටම ඔව් කියනවා. දෙකක් ඇහුවාම දෙකටම ඔව් කියනවා. පිස්සු හැදෙනවා.
     
    • Like
    Reactions: laka007

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    හොඳම fun එක ගන්න ඕනේ නම් උන්ගේ call center call කරන්න ඕනෙ. School යන වයසේ වගේ voice තියන උන් කතා කරන්නේ. උන් කිසිම දේකට උත්තරයක් දෙන්න දන්නේ නැහැ. දන්නේ නැති ඒවා check කරලා බලලා කියන්නෙත් නෑ. අහන් හැම එකකටම ඔව් කියනවා. දෙකක් ඇහුවාම දෙකටම ඔව් කියනවා. පිස්සු හැදෙනවා.
    Call centers okkoma outsource karala thiyenne. Inna un melo huttac danne na
     
    • Like
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    හොඳම fun එක ගන්න ඕනේ නම් උන්ගේ call center call කරන්න ඕනෙ. School යන වයසේ වගේ voice තියන උන් කතා කරන්නේ. උන් කිසිම දේකට උත්තරයක් දෙන්න දන්නේ නැහැ. දන්නේ නැති ඒවා check කරලා බලලා කියන්නෙත් නෑ. අහන් හැම එකකටම ඔව් කියනවා. දෙකක් ඇහුවාම දෙකටම ඔව් කියනවා. පිස්සු හැදෙනවා.
    සිරවට බන්. උන් හොය හොය කියන්නේ. පැමිනිල්ලට රෙෆරන්ස් එකකවත් දෙන්නේ නෑ. පුදුම සර්විස් එකක් :lol: :lol:

    Bank app පාවිච්චි නොකරන්න ඇයි? සමහර ඒවා සැලකිය යුතු තරම් හොඳයි. ඉඳල හිටලා payment පරක්කු වෙන සිද්දි තියෙනවා. ඒත් reload වගේ ඒවා නම් විනාඩියක් ඇති update වෙනවා.
    පොඩ්ඩක් බලන්නත් එක්ක බන් කලේ, උන්ගෙම එකකට ගෙවල
    ------ Post added on Jul 30, 2023 at 11:00 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සිරවට බන්. උන් හොය හොය කියන්නේ. පැමිනිල්ලට රෙෆරන්ස් එකකවත් දෙන්නේ නෑ. පුදුම සර්විස් එකක් :lol: :lol:

    පොඩ්ඩක් බලන්නත් එක්ක බන් කලේ, උන්ගෙම එකකට ගෙවල
    ------ Post added on Jul 30, 2023 at 11:00 AM
    හොයලා ආපහු එනවා නම් කමක් නැහැ. ඔහේ කියවනවා. පොඩි උන් වගේ ඇඳ ඇඳ ගොත ගහනව ඒ මදිවාට.