DIALOGTV- 5999

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචං dialog එකෙන් Promotion එකක් යනවා Dialog TV 5999/- කට දෙනවා චැනල් 52ක් මාසේ Rental එක 850/- පට්ට ලාබයි බං උන් ගෙදරට ඈවිත් හයි කරල දීල යනවා. මේ කනෙක්ෂන් එක දෙන්නේ අවුරැද්දට අද විතරයි.. මම දෙකක් වෙන්කර ගත්තා කාටහරි ඕ​නේ නං කියපං මට කීයක් වත් එපා... මම රැපියල් 1000/- ගෙවල වෙන් කරගත්තා. අපිට පුලුවන් මාස 4ක් ඈතුලත් අනිත් 5000/- දීල කනෙක්ෂන් එක ගන්න... මරැනේ ...
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    maath gatta machn 600 gane pack ekak! ... awulak ne. Ela!

    channel 45k wage denne.. :) gaththu first week eke channel 75k dunna :D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕව විකිණෙන්නේ නැති නිසා කරන වැඩ බං. අපේ ඔෆිස් එකටත් ඇවිත් අපේ ස්ටාෆ් ඒකට ස්පෙෂල් ප්‍රමෝෂන් එකක් කියල දුන්න...බලද්දී හැම හංදියක් ගානෙම දැන් දෙන්නෙ ඔය ගානටමයි.... අයියෝ සරත් :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් ... පාරක් පාරක් ගානේ ඇවිදිනවා බන් ඔය ප්‍රොමෝෂන් එක දිදී !! නිකන් දුන්නත් ගන්නේ නෑ ඔය මල ජරාව !! :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕව විකිණෙන්නේ නැති නිසා කරන වැඩ බං. අපේ ඔෆිස් එකටත් ඇවිත් අපේ ස්ටාෆ් ඒකට ස්පෙෂල් ප්‍රමෝෂන් එකක් කියල දුන්න...බලද්දී හැම හංදියක් ගානෙම දැන් දෙන්නෙ ඔය ගානටමයි.... අයියෝ සරත් :lol:

    :lol::yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචං මේක computer එකේ මොනිටරේට සෙට් කර ගන්න බැරිද බං

    puluvan ban man peo ekak set karagena inne


    macho channel okkoma freeda first maase vitharai neda
    hemadama okkoma freeda
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    lol..its not a promotion bro..1st they had something like you buy 1 connection for 9990 and you get another 1 free..so what people did was they devide it by 2 and got d conection .. (4550 each) now that is cheap

    then they closed that and put this one .5990 each conection..thats what i got.even at that time like 2months ago they gave me all channels (72) for one week for free..i got the pearl package..which is the best other than the gold package which has all the channels

    umba rawatila inne..
    if u take a look closely you can see that you get all major important channels for basic 690 package (41channels)..for 720package you get 31channels, for 1100 or sumthing u get 49 channels, 1700 (still 49chanels), for 2000 alll chanels..

    point is this,
    DO YOU WANT/WATCH ALL THE CHANNELS? > NO
    YOU WANT IMPORTANT CHANNELS ? >YES
    then go for 690 package and activate most important channels you want..it will cost you 1000like

    now you will tell that then why not take 1100 or 1500package for that price?
    you wont get the same channels (you get more unwanted chanels but not important ones)

    as a example you get the basic package but you dont have ten star cricket to watch the match so you pay 99 and activate that..but the person who has 1100package has star cricket but a person having 1500package does not have star cricket but he has some crappy movie channels..so even 1500 package person have to activate that channel and watch..1100pakage does not have movie channels so he has to activate movie channels

    so ultimately what they do is making you go for the gold package which is 2000+tax 2500

    did you get my point?


    HBO hodai kiyuwata pennana labbak nane..anika pennana welawata umba oka balanet nane..download karala ne balanne..so eka wadak attema na

    i would have gone for DISH tv which is setup box only 5000 and for the dish 1500like and to fix it another 1000 wage for technician..(manualy) if you call and ask them they ask for 10000for all..and you get 250+channels for 1000 rental and 3months rental free subscription.
    they have HD also which the box is around 16000..

    why i got dialog was they give all the local channels except sirasa..mata antena hai karala karala epa wela :( ..DISH tv eke local channel nane :( natan eka gannawa..


    OVA PROMOTION NEME BAN MARKETING TAVA 2,3MONTHS WALIN BALUWAT UN OKAMA DEI..GIYAPAARA OYA GET 1 AND GET ANOTHER 1 FREE PROMOTION EKA 1AND A HALF YEARS TIBBA..ME FEB TAMAI CANCEL KARALA 5990 DAMME
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    machan peo tv ekak komada pc monitor ekata set karaganne ban ... tikak wistara karapanko pls
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඕව විකිණෙන්නේ නැති නිසා කරන වැඩ බං. අපේ ඔෆිස් එකටත් ඇවිත් අපේ ස්ටාෆ් ඒකට ස්පෙෂල් ප්‍රමෝෂන් එකක් කියල දුන්න...බලද්දී හැම හංදියක් ගානෙම දැන් දෙන්නෙ ඔය ගානටමයි.... අයියෝ සරත් :lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: